අතේ මැරීම හානිදායකද?
සාමාන්යයෙන්, වෛද්ය ප්රජාව සලකන්නේ අතේ මැරීම කියන්නේ ස්වභාවික සහ කිසිඳු හානියකින් තොර ස්ත්රී, පුරුෂ දෙපාර්ශවයටම පොදු ලිංගික ක්රියාවක් ලෙසයි. එමගින් ශරීරයට කිසිම භාහිර තුවාල හෝ හානිදායක දෙයක් සිදු නොවනවා මෙන්ම, පුද්ගලයෙකුගේ සාමාන්ය දිනචරියාවේ ලිංගික චර්යයාවක්...