1. rejectzion

    Vehicle Tax Reduce

    ඔව් බන් එකෙක්වත් පැහැදිලිව මුකුත් කියන්නේ නෑනේ තේරෙන සිංහලෙන් , රෙද්ද :rolleyes:
  2. rejectzion

    Vehicle Tax Reduce

    දැන් මේ දාල තින්නේ වාහනේ වටිනා කමද නැතිනම් අඩු හෝ වැඩි වෙන ගානද ?
  3. rejectzion

    Vehicle Tax Reduce

    අර එකෙක් කිව්වා වගේ ප්‍රතිශත නැතුව එන්ජින් ධාරිතාවට විතරක් බදු ගැහුවොත් නම් මිල අඩු වෙනවා නැතිනම් ඉතින් තිබ්බටත් වැඩ අඩු වෙනවා. මේක මීට වඩා පැහැදිලිව දැම්මනම් හොඳයි.
  4. rejectzion

    suzuki gixxer 155 review

    කට්ටිය පොඩ්ඩක් කියනවද මේකේ අමතර කොටස් ගැන එහෙම? සර්විස් කරන තැන එහෙම තියනවද?? රෙජිස්ටර් වෙන්න කොච්චර දවසක් වගේ යනවද?? කීයක් යනවද?? බයික් එක හොඳයි කියන නිසා ගන්න බැලුවේ... උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් :yes:
  5. rejectzion

    තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

    වර්තමාන තත්වය හා රටේ තිබ්බ තත්වය ගැන හොදට කියල තියනව බ්‍රෝ එත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප උඹ කියන තැනට (සන්හිදියාවට) වෙනස් වෙයි කියල නම් හිතනන්වත් බෑ බන්..
  6. rejectzion

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    එහෙමම නෑ නේද බං ? මට එහෙම මතවාදයක් පෙන්නේ නෑ . මහින්ද කියයි, රනිල් කියයි, සිරිසේන කියයි.. ප්‍රතිපත්තියක්, මතවාදයක් මුලික වුනු කිසිම දෙයක් මට දැනෙන තරමින් නම් නෑ . :( මට හිතෙන්නෙත් මේකම තම මචෝ..
  7. rejectzion

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    මතවාදයකට අනුව වුනානම් හොඳයි මට හැඟෙන විදියට..... :)
  8. rejectzion

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    indeed macho.. පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් තියෙන්නේ බං .. කවද මේවා හැදෙයිද දන්නේ නෑ .
  9. rejectzion

    රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

    true story bro.. but the attitude of our people will pay a crucial part here..
  10. rejectzion

    මැයි 2දාට පසු වාහන මිල ?

    vehicle and bike walata tax wadi wechcha eka balapanne na kiyala paththare thibuna..
  11. rejectzion

    10000/= ගොඩ යන්න ඕනෙද?

    patta bro.. godak watinawa...
  12. rejectzion

    කොළඹ අංකල්ලා!

    patta bn
  13. rejectzion

    Suicide_Squad_to_DC_future_(Y)

    DC rox broo
  14. rejectzion

    Galaxy J7 :P

    බස් එකට වඩා ත්‍රෙඩ් එක ආතල් බං :D
  15. rejectzion

    rep 1000 ක් ලබා ගැනීමේ පියවර 3 කින්

    ඔන්න පෝස්ට් කළා අපිටත් රෙප් දෙන්නෝ....
  16. rejectzion

    Interesting facts about motorbikes

    niyamai bro

    No contents