ක්රිකට් තරු සොයන කලාප තරගාවලිය ජනවාරියේ
ජාතික ක්රිකට් කණ්ඩායමට ක්රීඩකයන් තෝරා ගැනීමේ ඉහලම සම්මුඛ පරීක්ෂණයක් ලෙස පවත්වනු ලබන කලාප (zonal) තරගාවලිය ලබන ජනවාරියේ ආරම්භ කිරීමට ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුව කටයුතු යොදා ඇත.
T20, එක් දින හා සිව් දින ලෙස තරගාවලිය පවත්වනු ලැබේ. කණ්ඩායම් 5ක් මේ...