යකො උබල කියන විදියට ලන්කාවට punish කරන්න පුලුවන් ලොකෙ තියෙන මොන නීතියකට:growl::growl:,,,එහෙම මොනම නීතියක් වත් නැ යකො,,,තියෙනවනම් දාපන්කො බලන්න අපිටත් දෑනගන්න,,,කරන්න තියෙන එකම දෙ වෙලද සම්බදක දන එක තමයි,,,,,අනෙ බන් O/L A/L ලිව්වනම් දෙන දෙයක් කාල නිදාගනින් යකො,ඩොන්ගල් එකක් අතට ආවම මුන් තමයි...