පොතක්_ලියන්න,,,,,,,,
මචන්ලා මට පොඩි කාලෙ ඉදන්ම ආසාවක් තිබුනා පොතක් ලියන්න,,ඒක කාලයත් එක්ක මගෙ වැඩත් එක්ක ටික ටික යටපත් උනා,,,ඒ උනාට මට ආපහු හිතෙනවා මේ වැඩේට අත තියන්න :cool::cool::cool::cool: ,,,,,,මට දැන ගන්න ඕනේ මචන් මම කතාවක් ලිව්වොත් කොහොමද ඒක publish කරගන්නෙ කියන එක,,මට සින්හල ව්යාකරන ගැන...