මට සෙට් උන ජොබ් හරිගියේ නෑ.. කැම්පස් යන කාලෙ ඉදන්ම මම ෆයිවර් යූටියුබ් කරා... ඒවම කරගෙන ඉන්නව බන්.. ජොබ් එකට යද්දි මම උදේ 5ට නැගිටිනවා ආයෙ රෑ 8ට වගේ එන්නේ... මට ඒක සෙට් නෑ.. ඒක නෙමෙයි බන් ජීවිතේ කියන්නෙ.. මැශින් ටිකක් එක්ක දවසෙන් හතරෙන් තුනක් ඉදල ගෙදර අය එක්ක ඉතුරු පොඩි වෙලාව ඉන්න මම ආස නෑ.. ඒ...