ලගදිම රන්ඩු වේවි.. අම්මල බනිනවද බලන් ඉදල බැන්ද ගමන් වෙනම ඉන්න ඕන කියල ගෑණිගෙ අම්මලගෙ ගෙදර යාවි.. ආයෙ පරණ ගෙදර එන්න බෑ කියාවි... ඕනනම් ඩිවෝස් එක දෙන්නම් කියාවි.. නැත්තම් කුලියට හරි ඉන්නම් කියාවි.. අන්තිමට උබට තේරුම් යාවි ඔය සෙරම ගෑනිගෙ අම්ම ශේප් එකේ යටින් ඉදන් ගහපු ගේමක් බව.. උබ අම්මවයි තාත්තවයි...