මීයා කලීෆා තර්ජන ගැන කියයි
මීයා කලීෆා තර්ජන ගැන කියයි
නිල් චිත්රපට නිළියක (පෝර්න් ස්ටාර්) ලෙස ලිංගික දර්ශනවල පෙනී සිටි මීයා කලීෆා, පසුගිය දා බී.බී.සී. ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූවාය.
අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන්ගෙන් තමන්ට එල්ල වුණු තර්ජන සම්බන්ධයෙන් මීයා...