බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය
බුදුන්වහන්සේගේ කාල කළමනාකරණය
අපට ලෝකෝත්තර ජයගැනීමට පෙර ලෞකික ජීවන සටනක් තිබේ. එම ජීවන සටන ජය ගැනීම අනිවාර්ය වේ. ආර්ථික, අධ්යාපනික, සංස්කෘතික ආදී සෑම අංශයන් කෙරෙහිම අවධානය යොමු කිරීමට සිදුව ඇත. කාලය කළමනාකරණය කරගෙන සමගියෙන්, සහයෝගයෙන් කටයුතු කළොත් රටක වසන...