1. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මට දැන් තමයි idea පාර ආවේ.. :P
  2. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    හූ.. ඒක 2.50ක් වත් වටින්නේ නෑ..
  3. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔබත් මම වගේම මදුරු කරදරෙන් පීඩා විදින්නෙක්ද..?? මදුරු කොයිල්, Liquid, Mats ඉවරද..?? එසේනම් මෙන්න විසදුම.. හිත හදාගෙන, ඉවසගෙන ඉන්න.. :P :P :P :P :P නෑ නෑ.. එහෙම ඉන්න ඕනේ නෑ.. අත් දිග කමිසයක් හා දිග කලිසමක් ඇදගෙන.. A/C එක හෝ Fan එක වැඩි කරගෙන එළකිරි රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න..
  4. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දැන් කොයි හරියෙද බං..??
  5. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    බිරින්දෑවරුන්ගේ ලැයිස්තුව හා මාරු කිරීම් පිළිබඳවයි..
  6. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    පොර දැන් බැඳලා.. (හොරාට හොරාට පොර ගැන හොයනවා වගේ.. :P)
  7. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    :no: ඊට කළින් එකෙන් පැනලා ඒකට ආවා.. :rolleyes: ඒකෙනුත් පැනලා ගිහින් තමයි නවතින්න හිතුවේ.. :oo: ඒත් නවතින්න වුනේ නෑ.. :(
  8. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    කවුද දෙයිහාමුදුරුවනේ දන්නේ..?? අනිවා..
  9. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අපි වෙන සින්දුවක් ඉල්ලමුද.. (මට Link එකක් හොයාගන්න නෑ කියලා කිව්වොත් වස ලැජ්ජාවයි..) අර සින්දුව දෙන්න එපා කියලා රොමේශ් කියලා..
  10. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    10 කරන ඒවා තමයි හොඳ..
  11. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නෑ බං.. මේ දැන් ගත්ත එකක්..
  12. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඒත් සෑහෙන අමාරුයි බං ඒක..
  13. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    එළකිරි.. පුළුවන් වෙලාවක ආයෙත් ගුවන්විදුලි වැඩසටහනක් කරමුකෝ..
  14. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇයි ලොක්කා දවසක් කිව්වෙ සමහර සින්දු අහනවට වැඩිය හොඳයි ශිහාන්ගේ සින්දු අහන එක කියලා.. :rofl:

    No contents