1. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දෙන්නම්කෝ.. ඉන්න අනේ සුට්ටක්.. Requests පිරිලා නේ..
  2. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    විනෝදයක් සෙට් වේවි වගේ..
  3. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    චාමික මහත්තයා දන්නවද..??
  4. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අනේද කියන්නේ..
  5. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ගොඩාක් දවසකින් දැක්කේ ආහ්.. පොඩ්ඩක් පරක්කු වුනා Reply කරන්න.. තාමත් අපි Back-Stage වැඩනේ..
  6. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මිරිඟුවක හිත තියලා.. නුඹ දුරක ඇදුනා.. රංචි ගැහෙනා රෑනේ.. තනිකමක් දැනුනා.. මම අත්දැකපු දෙයක්.. මේ සින්දුවේ මේ කෑල්ල යනකොට තාමත් පොඩ්ඩක් විතර ඇඩෙන්න වගේ එනවා.. ඒත් කොල්ලා කොහොමහරි ඉවසගෙන ඉන්නවා..
  7. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දැන් පළයංකෝ රොකට් එකතුකරන්න බලංගොඩට..
  8. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    හපෝයි.. අර කෙල්ලව නාකි කරපු තරමක්..
  9. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    සින්දුව අහලා බලන්න ඕනේ.. Shape එකේ තේරුම PM පාරක් දාන්න පුළුවන් නම්..
  10. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඒකි හොල්මනක් බං.. ඒකයි Case එක..
  11. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අලෝ KrAzY අයියා..
  12. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඒක තමයි දෙබලෝ ඇහුවේ කොයි එකද කියලා..
  13. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    කොයි සින්දුවද බං..??
  14. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දෑතින් "අල්ලා" කියන නිසාද..??
  15. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අනිවාර්ය සේවය..
  16. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මස්සිනා දැකලා බස් එකෙන් බැහැපු Case එකද..??
  17. GIhan GTR

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නෑ නෙවෙයි ඔව් බං.. නැතිනම් කියන්නේ නෑනේ.. ලොල්..

    No contents