මේ ඉතින් ආදරවන්තියෙන්ගේ මාසෙනේ.. :love::love: (හැබැයි ඉතින් ඇත්තටම ආදරය කරන අයට නම් ඉතින් වෙනම මාසයක් වත් ඒකට එක දවසක්වත් ඕන වෙන්නේ නෑ.හැමදාම ආදරෙන් ඉන්න පුලුවන්)කොහොම හරි නෙට් එකේ ඉන්න කොට පොඩ් දෙයක් හම්බවුනා..මේ වගේ එවා නෙට් එකේ හුගක් තියනවා තමයි..එත් හම්බුන නිසා දැම්මා..
පොඩ්ඩක් ගිහින්...