Delevary ඔනෙ නම් කියන්න.මන් කරල දෙන්නම්.මං බස්නාහිර හා දකුණ අතර delivery කරනව.මං පැකේජ් එක අරං ගිහින් කස්ටමර් ට දුන්නට පස්සේ තමයි සල්ලි ගන්නේ Rs200 ..මාත් පොඩි ඩිමෝ බට්ටෙක් අරගෙන තමයි වැඩේ කරන්නේ මම තමයි ඔක්කොම කරන්නේ .දැනට පිටකොටුවේ තියෙන ඕනම බඩුවක් ගිහින් දෙනවා .shop walin තමයි වැඩිපුරම ඕඩර්ස්...