මචන්ලා maximo ලොරි එක හොඳද ?අඩුවට ලොරි යක් බැලුවේ .තෙල් කොච්චර වැඩ කරනවද ?Rs700000 වගේ බැලුවේ .
chantel123 Well-known member Jan 8, 2010 503 268 63 May 19, 2019 #1 මචන්ලා maximo ලොරි එක හොඳද ?අඩුවට ලොරි යක් බැලුවේ .තෙල් කොච්චර වැඩ කරනවද ?Rs700000 වගේ බැලුවේ .
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 19, 2019 #3 Lease ekak dnawanm kypn
chantel123 Well-known member Jan 8, 2010 503 268 63 May 20, 2019 #4 hodakolla said: Lease ekak dnawanm kypn Click to expand... 500000 වගේ ලීසින් දානා නම් වාරිකය කීයක් වගේ වෙයි ද ?ලක්ස පහටම පොලිය කොච්චරක් යාවිද?
hodakolla said: Lease ekak dnawanm kypn Click to expand... 500000 වගේ ලීසින් දානා නම් වාරිකය කීයක් වගේ වෙයි ද ?ලක්ස පහටම පොලිය කොච්චරක් යාවිද?
chari2617 Active member Aug 20, 2016 511 200 43 colombo May 20, 2019 #5 chantel123 said: 500000 වගේ ලීසින් දානා නම් වාරිකය කීයක් වගේ වෙයි ද ?ලක්ස පහටම පොලිය කොච්චරක් යාවිද? Click to expand... Installment eka normally 13,000/= wge wei.. ehma beluwoth interest 5yr walata 280,000= withara wei..
chantel123 said: 500000 වගේ ලීසින් දානා නම් වාරිකය කීයක් වගේ වෙයි ද ?ලක්ස පහටම පොලිය කොච්චරක් යාවිද? Click to expand... Installment eka normally 13,000/= wge wei.. ehma beluwoth interest 5yr walata 280,000= withara wei..
HeshanMadusanka Member Dec 11, 2018 189 7 0 25 Ehaliyagoda May 21, 2019 #6 මන් අහලා තියෙන විදියට Maximo එකට වඩා Unimo lokka කඳු අදිනවා කියලා හැබැයි Maximo එකේ Second hand market වැඩී Unimo lokkata වඩා Mahindra Maximo - indian DFSK Unimo lokka -Chinese
මන් අහලා තියෙන විදියට Maximo එකට වඩා Unimo lokka කඳු අදිනවා කියලා හැබැයි Maximo එකේ Second hand market වැඩී Unimo lokkata වඩා Mahindra Maximo - indian DFSK Unimo lokka -Chinese