රුසියානු සාහිත්ය ගැන මා හට ඇති දැනුම ඉතා අල්ප බව මා නිහතමානීව පිලිගනිමි. එහෙත් මේ Elakiri සමාජය තුල ඒ පිළිබද පුළුල් දැනුමක් ඇති, ඔබ වැන්නවුන් සිටිනවා දැකීම මහත් සතුටකි.
මගේ පුද්ගලික හැඟීම නම්, මෙවත් සාහිත්ය සහ පොත පත කියැවීමේ නැඹුරුවක් රටකට වටිනා සම්පතක් වන බවයි. සාහිත්ය මෙන්ම කියවීමට මිනිසා...