මං ලග වින්ඩෝස් කොපියකුත් නෑ අනික් ඩවුන් කරන්න හොද කනෙක්ශන් එකකුත් නෑ....
වින්ඩෝස් දාල ඩ්රයිවර්ස් අප්ඩේට් කරන්න වෙන් නෑ එහෙම් උනොත් :rofl:
හැබැයි දෙයියනේ කියල් මේ අවුරුදු 4-5ටම දුකක් නම් දුන් නෑ :cool:
ඩෙස්ක්ටොප් එකක් තියනව ඩුවල් කෝර් එකක් :rofl: රු. 8000 ගත්තේ ඒක තියන් ඉන්නව oona unoth...