මං ඉන්නෙත් තම්බි ගමක් කිට්ටුව තමයි උන් නම් සිංහලුන්ට ගොඩක් එකමුතු. ගම් නිසා තවම් ජාති වාදෙ බීජ පැතිරිල් නෑ නමුත් නැත්තේමත් නෑ. සිංහලුන්ට වචනයක් කියන් නෑ හැබැයි හරි ඔලුවෙන් ඉන්නෙ දුප්පත් මිනිස්සු පහත් කරලමයි කතා කරන්නෙ (සිංහල) ලොකු එකෙක් දැක්කම් සර් කියල දෙකට නැවෙනව. උන් එකමුතුයි හැබැයි පට්ට...