1. Brandy2020

    බන අහනව කියල නිතරම ජුකයි ජුකයි කතා ඇහුවම ඩිප්රෙෂන් හැදෙන්නෙ නැද්ද?

    දැන් කරගන්න දෙයක් තමයි කියලා සල්ලි ඉල්ලලා අම්මව බය කළා ගණයෙක්.... අම්මා කිව්වා, අපිත් ගොඩක් අමාරුවෙන් ජිවත් වෙන්නේ ටිකක් දුර පන්සලක පොඩිනමක් හිඟකන්න එවලා තිබ්බා, ලොකු ගණයට කෝල් එකක් අරන් ඇමතුව හොඳට.
  2. Brandy2020

    බලහත්කාරයෙන් නිවසක රැඳී සිටි පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් නිවසින් එළියට 🥀

    නුගේගොඩ ත් ගෙයක් අයිති කරගත්ත කුලියට ගත්ත එකා. නාකි ගැහැණු දෙන්නෙක් හිටියේ මැරුවද දන්නේ නෑ.... හැබැයි ඌ තමයි කන්න දීලා බෙහෙත් දීලා බලාගත්තේ..... ( දියවැඩියා ලෙඩෙකට සීනී දීලා මරන්න පුළුවන් ) මරන්න ලක්ෂ 100ක් වියදම් ගියත් property එක ලක්ෂ 1500 විතර වටිනවා.
  3. Brandy2020

    නාත්තන්ඩිය ධම්මිස්සර පාසලේ වොලිබෝල් මංකොල්ලය

    එල්ලේ වලට සඳලංකාව සෙන්ට්‍රල්
  4. Brandy2020

    ඊයේ කුරුණෑගල හරහා ගියා...

    කෝ බං ඒ සල්ලි වලින් හදපු වි්‍යාපාර, hotel, කර්මාන්ත....
  5. Brandy2020

    10M Lkr වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්

    payment business වලින් පුළුවන් වෙයි .. showroom සහ පඩි cost නැති business එකකින්
  6. Brandy2020

    ඊයේ කුරුණෑගල හරහා ගියා...

    ඇයි Rooms, Spa, Tution, Phone කඩ
  7. Brandy2020

    Black Slim Fit Blazer එකක්

    ඊයා.... උඹලා rent එකට ඕවා ගන්නවා ද? dan dry clean කරන්න 8000.00 යන එකේ... කබර හැදිච්ච එකෙක් ඇන්දොත් 🤮🤮🤮🤮
  8. Brandy2020

    IT yakooo Accounts walatath wada anathayii wage

    දැනට අවුරුදු 6-7 කට‍ කලින් වගේ පණ්ඩිත සාකච්චා වල German tec, NDT, TTI වගේ on hand technical course ගැන හොඳ කියද්දී තොපි මට බැන්න.
  9. Brandy2020

    🐗වල් ඌරෙක් ඉන්දියාවේ මිනිස්සූ සෙට් එකකට ගහලා

    IR cctv එකක් දාපන්. කොටියා හරිම dangerous
  10. Brandy2020

    බැඳල ඕසි යන නිළියෝ හබීවත් ඵපා කියල ලංකාවට ඵන්නේ අැයි...🤔

    අලුත් ඔසී නීති have a permanent loss or substantial impairment of hearing, speech or sight Read more: https://www.legit.ng/people/1723972-australia-lists-7-categories-foreigners-exempt-citizenship-test-application/
  11. Brandy2020

    අතුරුගිරියෙ ඉපදුනා කියන්නේ පට්ට වාසනාවන්තයි

    රෑට නරි හූ කියන එක නම් ටිකක් අවුල් නේද? ඔරුවල පැත්තේ
  12. Brandy2020

    පයිය කොට ගඳ ගහන කලු කැත ලපයා කිව්වෙ නම් පඩි එපා කියල 😂😂

    ඕකුන් ට 5හේ සැප විතරයි..... දැන් හිතෙනවා ඇති අපරාදේ pension එක නැති කරගත්තේ කියලා
  13. Brandy2020

    උසාවියේදී ගණේමුල්ල සංජීවටවෙඩි තියපු මිනිහාත් මැරිලා බන්ධනාගාර ගැටුමෙන්

    ජෙප්පෝ එච්චර මෝඩ නෑ බං.... උන් හදන්නේ p=1 p=n p~p+1 ට දාලා නාමල් ට ෂොට් එක දෙන්න
  14. Brandy2020

    Urgent help

    https://www.daraz.lk/products/new-specials-silicone-gel-medical-insoles-for-shoes-men-women-flat-foot-arch-support-orthopedic-insoles-for-plantar-fasciitis-relief-shoe-pad-i375879940.html gel pad එකේ වෛද්‍යම දෙයක් නැහැ... මාස්ක් එකට සීල් කරනවා හැරෙන්න. Bipap machine එකේ agent Technomedic...
  15. Brandy2020

    රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

    නෑ, අන්තිම සටනට copy ගහල final countdown කිව්වේ කියන උන් නේද වැඩි හරියක් රෝසාන් ගේ බැතිමතුන්
  16. Brandy2020

    පිටියේ අප්පුට බැන්න උන් වරෙල්ල

    use ත්‍රිපලා, common detox
  17. Brandy2020

    රණවිරුවෙක්ට මිනිමරුවෙක් වෙන්න බෑ මිනිමරුවෙක්ට රණ විරුවෙක් වෙන්නත් බෑ මෙන්න රණවිරුවෝ

    ලෝකේ සාමය ගැන කතා කරන්න ඕනේ එහෙම එකෙක් නේද? මිනිස්සු කපන්න තවහිත් ජමාත් ඒකට වැඩ කරන ගමන්, වෙස් මුහුණු දාගන රංගනේ
  18. Brandy2020

    ගුරුවරියකගේ පඩිය

    අම්මත් ගුරුවරියක්..... ඒ කාලෙත් හෙන අඩු පඩියක් ලැබිලා, දැන් Pension හම්බෙන්නෙත් පොඩි ගාණක්.

    No contents