1. Brandy2020

    හෙනිග් බ්‍රූන්ඩ් මූත්‍රා වලින් 🍺මායාකාරයාගේ ගල 💎හොයාගෙන.

    ඉතින් බං, නුවරඑළියේ එළවලු වවන්න ගන්නේ ගූ වලට කාර්බයිඩ් දාල
  2. Brandy2020

    කෝටියකට Mazda 6 එකක්

    6 hybrid ආවේ නැහැ නේද
  3. Brandy2020

    ලංකාවේ හිටපු හමුදාපතිවරයකු වන ශවේන්ද්‍ර සිල්වා දෙහිවල මුහුදු වෙරළේ පවත්වාගෙන යන අනවසර හෝටලය

    David කරුණාරත්න තමයි ලංකාවේ ලොකුම Army -food and logistics supplier. දැන් අයිති පුතා එක්ක බොන්න ගිහින් ( deals වලට ). අරූ බැඳලා හිටපු පොළොන්නරුවේ කින්ස් නෙල්සන් ගේ නංගි ඉස්සුවා. මුගේ ආමි බලේ, අරකිගේ කිම්බේ සහ දේශපාලන බලේ.
  4. Brandy2020

    උම්බලටපොඩි කාලෙ මෙහෙම වොච් තිබිල තියේද්ද්

    OL pass වුනහම Myomex කියලා පට්ට watch එකක් අරන් දුන්න අම්මා. Casio Army watch එක නම් තාම තියෙනව
  5. Brandy2020

    උම්බලටපොඩි කාලෙ මෙහෙම වොච් තිබිල තියේද්ද්

    වෙඩින් හෝල් එකක, AC off කරලා ගියා manager. මගේ යාලුවෙක් watch එකෙන් on කළා. අරූ ආයේ off කරන්න ඇවිත්..... කට්ටිය වඩාගෙන ගිහින් එළියෙන් තියලා ආවා, කන නොපලා
  6. Brandy2020

    ටෙලිකොම් FIx ලයින් Number එකට Whatsapp

    දුපතේ IT සාක්‍ෂාරාතාව ගැන හොඳ උදාහරණ ක්‌ නේද මචන්
  7. Brandy2020

    උඹල බොන හොඳ Carbonated Drinks මොනවද ?

    cream soda, රස නෑ දැන් ඉස්සර වගේ
  8. Brandy2020

    නාමල්ට බන්ඩනාගාරය තුල අතවරයක් 🍑🍆

    නෑ බං. ඕකුන් මිනීමරුවෝ... එකෙන්වත් මුහුණවත් බලන්නේ නෑ. ජේලර් ඉඳන් හිරේ ඉන්න එකෙක් වත්
  9. Brandy2020

    NATO ලංකාවට ඵන ඵකට කොමියුනිස්ට් පක්ෂයෙන් බාල්දියක්..🛑

    ඇත්තටම මාළුමවෝ NATO එකට‍ joined වෙලා මාස 24කට‍ වැඩියි. No Action Talk Only
  10. Brandy2020

    ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම් 😂

    ජෝශේ, වේල්ස් ඉස්කෝලේ bar වලින් බිලත් තියෙනවා
  11. Brandy2020

    RC Drift Cars ගන්න තැනක්

    power and repairable
  12. Brandy2020

    🇱🇰 කවුද මේ ලිමිණි වීරසිංහ රාජපක්ෂ?

    ලිමිණිගේ තාත්තා ගහපු airport hotel එක නම් සුපිරි වගේ. උදේට යද්දී දකිනවා, BF ගන්න සුද්දෝ පිරිලා
  13. Brandy2020

    පචරැලි මාලාවක්!

    පච කොටා රට වටා
  14. Brandy2020

    ඉඩම් තියනවනම් වට කරලා තියපන්

    අපේ ඉඩමක් මනිද්දී පර්චස් 9ක්‌ අඩුයි. වැට ගහන්න ඒ වගේම site drawing එකක් ඇඳලා. මිනින්දෝරු approval අරන් තියාගන්න
  15. Brandy2020

    මූ සුකුරුත්තං කොර කොර ඉන්නෙ ඇයි? කන්ටේනර් එක ලෙප්ට්

    රාගම ලී පොල්ල කඩනවා දවසට කිහිප වතාවක්.

    No contents