(23 ) ඊයේ හවස , මුන්ගේ ෂොප් එකට ගියා , එතන එකා බයිලා කියනවා එක PC එකකින් 5000යි ලාබෙ තියෙන්නේ , ( මම දන්නවා ගණන් , අපිත් APPLE ඉදන් හැම මගුලම විකුණන උන් ) මුට වොරන්ටි මාරු කරන්න ,මාස දෙකක් යනවලු ...බ්ලා බ්ලා , ඒ පාර ඊයේ කියනවා , අද USE කරන්න එකක් දෙන්නම් ලු , බඩු එනකන් , අපි ඉතින් හා කිව්වා ...