කම්කරුවා හරි දොස්තර හරි ව්යාපාරිකයා හරි වේවා කාට හරි මිනිස් සමාජයකට ස්ථාවර ශක්තිමත් නායකයෙක් ඕනේ. නායකයෙක් වටේ මිනිසුන් රොද බඳින එක වරදක් නෙවෙයි.
ප්රාග් ඓතිහාසික යුගයේ ඉඳලම මේ දක්වාම මිනිස් වේවා සත්ව වේවා ඒ හැම සමාජයකම හිටපු නායකයින්ට ඉහලම වරප්රසාද හිමි වුනා. දැනටත් එහෙමයි. ඉදිරියටත්...