1. leeroxxroxx

    බුදු හාමුදුරුවෝ කෝ.? Where is Lord Buddha...????????

    බුදු හාමුදුරුවෝ කෝ.? Where is Lord Buddha...???????? බුදු හාමුදුරුවෝ කෝ.? Where is Lord Buddha...????????
  2. leeroxxroxx

    පොල් වගාව ගැන දන්නා අය එන්න

    අක්කර 1කක ප්‍රමාණයකින් විශාල අදයමක් ගන්න&#3546 අක්කරයක ප්‍රමාණය්ක් හොදට සුද්ද කොට ගස් වල අතු කපල, වැට ගහල තියෙනවා. නමුත් ටිකක් ගල් සහිත කදූමුදුනක තම ඉඩම තියෙන්නේ. සෝ මට මේ ඉඩ ප්‍රමාණයෙන් දවස් 45- 60ත් අතර කලයෙදි අඩු බෙහෙත් හා පොහොර යෙදිමකින් උපරිම පලදාවක් ලබාගන්න පුලුවන් වෙන්නේ මොන වගේ බොග...
  3. leeroxxroxx

    පොල් වගාව ගැන දන්නා අය එන්න

    ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌ වෙන්& ගම්මිරිස්‌ වගා කළොත් ලක්‍ෂපතියෙක්‌ වෙන්න පුළුවන් කුරුඳුවත්ත - ජගත් ජනප්‍රිය අද වන විට අප රජය මගින් සුළු අපනයන භෝග ගොවීන් සඳහා කොපමණ ආධාර...
  4. leeroxxroxx

    දන්සැල්

    උදෙන්ම ගියා කිරිබත් දන්සැලකට. ටිකක් අමුයි වගේ. එක කෑල්ලක් කාලා ආවා. දන්සැල් දෙන අය සැලකිලිමත් වෙලා කෑම හැදුවොත් හොදයි. :yes::yes::yes::yes:
  5. leeroxxroxx

    Teena Shanell - New Music Video Coming Soon

    Teena Shanell - New Music Video Coming Soon New Music Video Coming Soon :rolleyes::rolleyes: Song : Wenna Thiyena De Vedio Director Chamu Sri ChamusriFILMS Artist : Lasitha Jayakody Lyrics : Sajith V Chathuranga Music : Sadaruwan Gamage Director OF Photography Pasindu Ranga...
  6. leeroxxroxx

    උදව්වක් දීපන් මචෝ

    අපෙත් ඔහොම කණුවක් එලියට දැම්මා. අඩි 5ක් එහාට දැම්මේ. හන්දි වලට දාන ලොකු කණුවක්. රු.87500ක් ගියා.
  7. leeroxxroxx

    බිත්ති බදින්න ගඩොල් සහ බ්ලොක් ගල් වෙනුවට....?

    Terra Bricks අපේ ගෙවල් පැත්තේ තැනක හදනවා මේ ගඩොල්.
  8. leeroxxroxx

    loku prashnayak.

    නෝනා කෙනෙක් කාන්තා පත්තරේට යවන්න ඕන තැපල් පතක්ද කොහෙද වැරදිලා තරුණයා පත්තරේට එවලා තිබුනේය.එයාගේ ප්‍රශ්ණේ සඳහන් වෙලා තිබුනේ මෙහෙමය. මම වයස අවුරුදු 30ක් පමණ වන එක් දරු මවක්මි. පසුගිය සතියේ මගේ ස්වාමි පුරුෂයා මදක් අසනීපව නිවසේ නතර වූ නිසා, මම මගේ වාහනය ගෙන රැකියාව බලා පිටත්ව ගිය අතර...
  9. leeroxxroxx

    කෙට්ටු ෆුකවල් මෙට්ටු කරමු

    Tanasha Hatharasingha නේද
  10. leeroxxroxx

    කෙට්ටු ෆුකවල් මෙට්ටු කරමු

    Sarani Tillekeratne ලස්සන අක්කා කෙනෙක්. මෙයා ෆිට්නස් මොඩ්ල් කෙනෙක්. Sarani Tillekeratne 💪🏼 Fitness Model තව ඕනේ නම් මෙතනින් බලන්න
  11. leeroxxroxx

    හිටන්ට මොකෝ දැන් වෙන්නෙ

    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
  12. leeroxxroxx

    YouTube පාවිච්චි කලාට මේ ට්‍රික්ස් ගැන දැනගෙන හ&#353

    Dark Theme On YouTube Dark Theme එකක් ඇවිත් YouTube එකට.:D මෙතනින් ඔන් කරන්න තියෙන්නේ. https://www.youtube.com/new
  13. leeroxxroxx

    කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

    පත්තරේ ඇඩ් එකක් දාලා නම වෙනස් කරගනින්. කි දෙනෙක් කරනවද. රත්නායක මුදියන්සේලාගේ, මුහන්දිරම් ආරච්චිලාගේ වගේ එව්වනේ දැන් මිනිස්සු දාන්නේ.
  14. leeroxxroxx

    Dark Theme On YouTube

    Computer එකේ
  15. leeroxxroxx

    Dark Theme On YouTube

    එහෙනම් හෙට වෙද්දී එයි. :yes:
  16. leeroxxroxx

    Dark Theme On YouTube

    මෙහෙම පෙන්නන්නේ නැද්ද?

    No contents