රුක්මල්ගම
1992 - 2005 වෙනකන් මං හිටියේ රුක්මල්ගම . :yes: පට්ට ස්කීම් එක, පට්ට යාළුවො හිටියේ. ගන් ෆයිට්, ටින් කැඩීම, කුළුණුගල නැගීම. කුළුණු ගල උඩ තිබුණු අඹ ගහෙන් අඹ කඩපු හැටි ස්කීම් එකේ හිටපු එකට සෙල්ලම් කරපු ලස්සන ක්රිස්තියානි කෙල්ලෝ. :love: කොච්චර සුන්දර අතිතයක්ද :D රුක්මල්ගම කියන්නේ පට්ට...