ඕක සිම්පල් කේස් එකක් මචන්. ලොකු අමු ලියක් හිටවපන් පොලවේ. ටිකක් මහත එකක් ගනින්. ඒකට දර ටික පිළිවෙලකට හේත්තු කරපන්. බෝලේ ගිනිමැලේ ඇතුලට යන තැන ඉඩ තියපන්, එතන දර අහුරන්න එපා. හිටවපු කොටේ ඉදන් කම්බියක් ඇදපන් නගින්න පුළුවන් ගහකට, බිල්ඩින් එකකට, ටවර් එකකට වගේ. හොදට තදට කම්බිය ඇදිලා තියෙන්න ඕනේ. ඇන්ගල්...