1. leeroxxroxx

    KFC චිකන් Import

    මුන්ගේ කුකුල් කකුල් සාමානය උන්ට වඩා ලොකුයි වගේ.
  2. leeroxxroxx

    KFC චිකන් Import

    KFC එකට චිකන් පිටරටින් Import කරනවාද?
  3. leeroxxroxx

    Aus vs. SL Live

  4. leeroxxroxx

    ජිම් සීන්..

    ලෝකේ වැඩියෙන්ම ෆේක් ගහන සප්ලිමන්ට් එක ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක. ගන්න තැනකින් බිල් එකක් එක්ක ගනින්. ගැරන්ට් කරනවද අහපන්. ඕක Whey ප්‍රෝටීන් එකක් මචන්. මාසෙන් දෙකෙන් මහත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි. Bodybuilding කරන ගමන් එක දිගට මාස 5ක් වත් Whey ප්‍රෝටීන් ගන්න වෙනවා. නැතුව ප්‍රතිපලයක් නෑ.
  5. leeroxxroxx

    ජිම් සීන්..

    Body Supplements උබේ Fat එක නැත්නම් Mass Tech එකක් ගනින්. මේකේ BCAA තියෙන නිසා Size වෙන එක අල්ලලා හිටිනවා. BCAA, Creatine වෙනම ගන්න ඕනේ නෑ. Mass Gainer එකක් නැත්නම් දෙකක් ගත්තහම වැඩේ ඉවරයි.
  6. leeroxxroxx

    උස යන්න

    ඕකට අනිවා අගල් 2ක් වත් උස යනවලු. ඒත් අතුරු ආබාධයක් විදිහට පිස්සු හැදෙනවලු. :rolleyes: බාර් ගහන එක, උදේට ඇහැරුනාම ඇගිලි වලින් ඉස්සෙන එක, පිහිනීම වගේ දේවල් වලින් අගලක්වත් ඇග ඇදගන්න පුළුවන්. මගේ 5'3 ක් තිබුණේ වයස 23ක් වෙද්දී. දැන් වයස 28ක් උස දැන් 5'5. :yes:
  7. leeroxxroxx

    Ausi යන්න studies වලට?

    නිත්‍යානුකූල විදිහට පැය 20යි. ඒත් අතට සල්ලි ගන්න වැඩ කරන්න පුළුවන් ඇතිනේ.
  8. leeroxxroxx

    කට ගද ගහනවට....

    දවසට දෙවරක් දත් මැදපන්. දත් කුහර මැදෙන්නේ නැති තැන්වල ඉතුරු වෙන දේවල් වලින් බැක්ටීරියා හටගන්නවා. එතකොට ටමයි ඔය අවුල. රෑට උදේට මද උණුසුම් වතුරට ලුණු කැට ටිකක් දාලා හොදට කට හෝදපන්. ඇගේ උෂ්නෙත් බලපානවා. අරළු පෙති බීපන්.
  9. leeroxxroxx

    නියගය

    Source
  10. leeroxxroxx

    Nokia's first Android smartphone is now official in China

    මේක දැක්කද
  11. leeroxxroxx

    අපේ බල්ල මට blow job එකක් දුන්න යකූ

    හෙට උදේ නැගිටිද්දී පූට්ටු වෙලා තියෙයි. :eek:
  12. leeroxxroxx

    ඉක්මනට කෙට්ටු වෙන්ඩ හොද බෙහෙතක්

    අපි ව්‍යායාම කරන්න පටන් අරන් මිනිත්තු 40කට පස්සේ තමයි ''Fat Burn'' වෙන්න පටන් ගන්නේ. මිනිත්තු 30ක් වගේ අනම් මනන් කරලා ඊටපස්සේ ට්‍රෙඩ්මිල් එකේ මිනිත්තු 45ක් දුවලා පැයක් වත් ABS වලට ව්‍යායාම කරන්න. මාසෙන් බඩ බහිනවා.
  13. leeroxxroxx

    පිඹුරෙක් අල්ලමු

    The Gods Must Be Crazy 3 or 4 ෆිල්ම් එකක ගෝත්‍රිකයෝ කකුල් හුඹස් වලට ගෙන ඉන්නවා පිඹුරෙක් ගිලිනකම්. :lol: ඊට පස්සේ කට්ටිය එකතු වෙලා අදිනවා.
  14. leeroxxroxx

    kavdha ban me kella ?? (18+)

    Terry Naha
  15. leeroxxroxx

    VGA Resolution අවුලක්...

    NVIDIA GeForce 9800 GT Drivers Click Here මෙතනින් ඩවුන්ලෝඩ් කරගනින්. Product Series, Operating System බලලා. Geforce 9 series එකක් ඕක.
  16. leeroxxroxx

    VGA Resolution අවුලක්...

    Nvidia site1n dena drivers da install kale?
  17. leeroxxroxx

    මේ නාට්ටිය මතකද ?

    ශාන්ති ප්‍රගති දාමිණි :angry: සිරාවට මෙව්වගෙන් පස්සේ තමයි ඔක්කොම විනාස වුණේ.
  18. leeroxxroxx

    මේ නාට්ටිය මතකද ?

    :P නෑ. ළමයෙක්ගේ චරිතෙකට හිටියේ. ඒ දවස්වල ''ජය ශ්‍රී චන්ද්‍රජිත්'' (මනමේ කුමාරයට හිටපු කෙනෙක්) අපේ ගෙවල් පිටිපස්සේ හිටියේ පොර තමයි අපිට කතා කලේ. ස්කූල් වෑන් එකකින් බැහැලා දුවන්න තිබුණේ. :yes:

    No contents