මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්ෂයයි..
:yes::yes::yes::yes:
කෘෂිකර්ම අමාත්යංශය වෙනුවෙන් කුලියට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම වසරේ මාස තුනක විදුලි බිල ලෙස රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් ගෙවා ඇති බව...