නැව_ඇවිල්ලා_LOL

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
1.jpg


බුදු අම්මෝ :lol::lol::lol::lol::lol::lol::lol:

අහ් පොන්සෝන් මේකටත් ත්‍රෙඩ් එකක් දාපන් පොනිල් හාමු නැව ගෙනල්ලා කියලා :lol::lol::lol:

 
Last edited:

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    බජට් එකෙන් පස්සේ ගැන් එකම හවසට බහි :lol: දවස් ගානක ඉදන් ඇහැට දැක්කේ නෑ එක පොන්නයෙක් :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පට්ට බන් මේක නම්

    සිරාට ඊයේ මල පැනලා ඌට ගහන පෝස්ට් දැකලා
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ȜMA X;22466574 said:
    බජට් එකෙන් පස්සේ ගැන් එකම හවසට බහි :lol: දවස් ගානක ඉදන් ඇහැට දැක්කේ නෑ එක පොන්නයෙක් :lol:

    රියල් පොන්න ගති තියෙන්නේ ඕකුන් සෙට් එකේ. තෙල් නැති උනා විතරයි අර තිබුන තවුසන්ඩ් ටෝක් මුකුත් නෑ. ඔක්කොම මිසින් :lol::lol::lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පට්ට බන් මේක නම්

    සිරාට ඊයේ මල පැනලා ඌට ගහන පෝස්ට් දැකලා

    උගේ පොන්න ගතිය නිසා කොල්ලෝ උගෙන් ආතල් ගන්නවා බන් :lol::lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Petrol ganan adu karana kathawak yanawa, habai world market eke nam wadi wela
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Petrol ganan adu karana kathawak yanawa, habai world market eke nam wadi wela

    සිද්ද උන නින්දාව වහගන්න ගොන් ඩබල එහෙම වැඩ නොකර ඉන්න බැරි කමකුත් නෑ :baffled:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    NEWS JUST-IN:
    "නෙවස්කා ලේඩි නෞකාවේ පෙට්ට්‍රල් නියැදි පරීක්ෂාව අවසන්. පෙට්ට්‍රල් ගොඩබෑම ඇරඹේ." - ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    පොනිල් නැව බලන්න යන්නේ නෑ හුට්ටෝ
    නෙවස්ක ලේඩි
    නැව මයිකල් ජෙන්ට් වගේ උනා නං පොනිල් දුවයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    NEWS JUST-IN:
    "නෙවස්කා ලේඩි නෞකාවේ පෙට්ට්‍රල් නියැදි පරීක්ෂාව අවසන්. පෙට්ට්‍රල් ගොඩබෑම ඇරඹේ." - ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම

    ත්‍රෙඩ් එකක් දාමු වෙලාවත් එක්ක කොයි ෂෙඩ් වලට ද පැට්‍රොල් ලෙබෙන්නේ කියල

    මුල්ම පැට්‍රොල් තොගයෙන් හිටං හයිවේ එකෙ ගිහිං පෙන්නනවා කියන්නේ ඇත්තද ?