යම් ප්රමනෙකට ඉගෙන ගෙන තිබුනොත් ග්රාමසේවක කමක් , ප්රාදේශීය ලේකම් කර්යලෙක ජොබ් එකක් , මොනවහරි අමත්යන්ශයක රැකියාවක් වගේ දෙයක් ලැබෙයි.
එහෙම නැතිනම් රාජ්ය අයතනෙක රියදුරු, කා කා සා , මුරකරු වගේ දෙයක් බලාපොරොත්තුවෙන්
ඔය අතරේ යනවා තමන්ගේ දරුවට කොහොමහරි ජොබ් එකක් හොයල දෙන්න කට්ට කන දෙමවුපියෝ. :(...