1. weer 11

    බස් කාරයෙකුට රිටන් එක දුන්නා

    බස් පකීර්ලා නං කැරිම නූගත් සක්කිලි සෙට් එකක්, මම දන්න කොල්ලෝ සෙට් එකකුත් නියම ගේමක් දුන්න ඔය කැරියන්ට එක සැරයක්.
  2. weer 11

    බස් කාරයෙකුට රිටන් එක දුන්නා

    ඔය ඇත්තමද විහිළුවටද කියන්නේ... 🤔🙄
  3. weer 11

    Linux දාල ගූගියා

    හොද වැඩේ පඬිය වෙන්න ගියාම ඔහොම වෙනවා... අච්චර සිරියාවන්ත වින්ඩෝස් තියෙද්දි... 😜
  4. weer 11

    ශලනි තාරකාලත් සල්ලි දෙනවනම් ඕන ජරාවක් නේද බං..

    ඉතිං ඕවා බීලා ජවය ගත්තම ජවය බලන්න මෙයා ලගට එනවද😅
  5. weer 11

    මරදානේ අමානුෂික පහරදීම.

    හම්බයෝ සෙට් එකක් තමා
  6. weer 11

    දොරමඩලාව අට්ටපට්ටම් වූ මොහොතක්😂😂

    නලින්ද සිල්වා ගේ ඔලුවේ අව්ලක් තියනවා. මහාචාරියා උනාට වැඩක් නෑ.....
  7. weer 11

    හිටපු ජනපතිනිය රන්ජන් ගැන තැබූ සටහන

    පිස්සුද යකෝ තොට අධිකරණේ තීන්දුව කොහොමද රාජපක්ෂලගේ වෙන්නේ.
  8. weer 11

    ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි.. මැද පෙරදිගින්ද ඉල්ලයි..

    උදේ හවා පින් දීපන් ඒ මනුස්සයට රටේ බෝම්බ පුපුරන්නැතිව උබලගේ කෑලි ගැලවෙන්නැතුව රටේ ඕන තැනක බියෙන් සැකෙන් තොරව යන්න නිදහස ලබලා දුන්නට.
  9. weer 11

    ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි.. මැද පෙරදිගින්ද ඉල්ලයි..

    මහ බැංකු සුද්දේ පාඩුව කීයද.. 🤔මතකත් නෑ අප්පා..😂😂😂
  10. weer 11

    ජයකොඩි පවුල

    අම්මා බන අහනවා පුතා ඕපාදූප හොයනවා 😂😂😂
  11. weer 11

    ජයකොඩි පවුල

    චීත්ත කෑලි ටිකක් ඇවිත් අවුරුදු දවසේ ලිද ලග සංගමය වගේ එක එකාගේ පව්ල් ජීවිත ගැන ඕපාදූප හොයනවා. හිරිකිතයි තුහ් නොදකින් 🤮🤮🤮🤮🤮🤮
  12. weer 11

    අවුරුද්දට නෑදෑ කට්ටිය එන්න බැරි වෙන්න මොකද කරන්නෙ ?

    ගෙදර එන නෑදෑයන්ට එහෙම කරනවද බං.... :unsure: මොකක්ද ඒ කුප්ප වැඩේ එතකොට අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ, මනුස්සකම කියන්නේ මොකක්ද....:cry:
  13. weer 11

    ධම්මික පෙරේරා ඇතුලු සිංහල ව්යාපාරිකයෝ Vs මුස්ලිම් ව්යාපාරිකයෝ

    වසවිස කාලා මැරෙන්න ඉන්න රටක උන්ට මොන බිස්නස්ද... මේක අහල හිටපල්ලා ⚰️ ⚰️ ⚰️
  14. weer 11

    අනුර බුදුදහම වැලඳ ගනී

    මුඩුක්කු මෑන් කමින් :poop: 🤮 ......හායි...... මුඩුක්කුවෙන් දැන්ද බැස්සේ.

    No contents