උබ කියන විදියටම හෙන සූක්ෂමව අහු නොවෙන්න මිණීමැරුම් කරපු හොදම ෆිල්ම් එක තමා
'' 88-89 sri lanka '' කියන එක ..ඒ මිණීමැරුම් කොච්චර් සූක්ෂමව කරාද කියනවනම් තරුන ජීවිත 60,000 ක් බිලි අරගෙනත් , අතිගරු අධිකරනයෙන් කිසිම වැරදිකරුවෙක් නම් නොකිරීම. :unsure: :unsure: