මචන් උබට මහින්දට චන්ද අරන් දෙන්න ඕනෙනම් ඒක කරන්න විදිහක් තියන්ව මිනිහගෙ කරපු හොද වැඩ, මිනිහගෙ දැක්ම, පොරොන්දු ඉශ්ටකරපුව, මිනිහගෙ මතු සැලැස්ම වගේ දේවල් විග්රහ කරපන්..
මේ කරන ගොන් ඔලමොට්ටල මීහරක් තකතූරු බූරු අවලම් වැඩ වලින් වෙන්නෙ ඒ මනුස්සයට තියන චන්ද ටිකත් කැඩෙන එක