අනිත් දේවල් ගැනනම් මට ලොකු දැනීමක් නෑ මෙන්න මේකට උත්තටය පැහැදිලිවම ඔව්, අද ලංකාවෙ අපි උබල නොදන්න ජීවිතේට නොඅසපු මත්ද්රවය පවා තියනව විශේසයෙන්ම අවුරුදු 19-30 වගෙඋ වයස් කාන්ඩ මේව පාවිච්චි කරනව, ඇබ්බැහිවෙලා කියලනම් අහල නෑ ඒත් පාවිච්චි කරනව
එක්ස්ටසි- මේකෙ ජාති ගොඩක් තියන්ව
අයිස්
ස්පීඩ්
ඩී.එම්.ටී...