දිග නිවාඩුවට පොඩි රවුමක් දාන්ඩ කියල ඉන්නේ සිංහලු.
මට පොඩි විස්තරයක් දැනගන්න ඕනි.
1. පිටිපස්සේ බ්රේක් ලයිනර් වල පෑඩ් ගනකම මිලිමීටරයක් විතර වෙන්න ගෙවිලා. :no: හැබැයි බ්රේක් මදිකමක්නං නැහැ. :) ඉස්සරහනං ඩිස්ක් තියෙන්නෙ. පෑඩ් හොඳයි වගේ. කඳු පලාතක තමයි යන්න ඉන්නේ. පිටිපස්සේ බ්රේක් දාගන්න ඕනි. කීයක්...