මේ වගේ ලියඛියවිලි සැලකිය යුතු ප්රමානයක් බැංකුවට අවශ්ය වෙනවා ණය මුදල අනුමත කිරීම සඳහා. ඒ වගේම ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගන්නට යම්කිසි අත්තිකාරම් මුදලක් ගෙවා ඇති නම් පමනක් එය සඳහන් කරමින් විකිනුම්කරුගෙන් ලබාගත් ලිපියක්, විකුනිම්කරුගේ නමින් ඔප්පුවේ ජායාපිටපතක්, අයදුම්කරුගේ ජා.හැ.පතේ ජායාපිටපතක් හා...