උම්බ හරි මචෝ මෙකේ ඉන්න සම හරක් උන්ට ඕක තෙරේන්නේ නැහැ මෙහෙම කිවාම අපිට කියයි අපි මහරජුට කඩේ යනවා කියලා
දන්න විදියට නම් එලියන්ත වයිට් කියන්නේ අසාහය වෙදදුරෙක් එයාගෙන් බේත් ගන්න ලොකේ වටේම අය ලංකාවට එනවා. එච්චර දක්ෂ කෙනෙක් මහින්දට සහ මහින්දගේ ගෝලයන්ට විතරක් සීමා කරලා තියන එක වැරදියි කියලයි මම නම්...