උඹ ඔය කියපු දේ හරිනම් අයියේ, මට කියපන් ltte කාරයෝ අර විදියට මුද්දර ගහන එක උඹ දකින්නේ ඔය විදියටමද,, වෙන ත්රස්තවාදින් කරන හැමදේම කරන්න ඒතකොට උන්ට අයිතියක් තියෙන්න එපෑ.. අනික මම කියන්නේ මේ මෙතන උඹ වැරදියි කියල නෙවෙ.. මේ වගේ ත්රෙඩ් එකක් දාපු උඹ ඇතුලු, ඒ වගේ කුනු ෂරීරයට දාන ඇදුමේ දලධා වහන්සේගේගේ...