1. S

    පුලුවන් තරම් බැකප් හදාගනින්

    Good question. මටත් දැන ගන්න ඕනි දෙයක් ඒක
  2. S

    පුලුවන් තරම් බැකප් හදාගනින්

    permanent unath service eka anuwa wandiyak witharai ganna puluwn. service eka less than 2 years nam 1 month salary dila ayin karanna puluwn mn danna widiyata.
  3. S

    ඉහලින් එන ආරංචි....

    gotata deepu un withrak nemei, business karana aya pawa dn NPP ekata harila ewarai. Desapaluwangen yapena set eka saha paaramparika sithuwili wara inna parana set eka hara anith bahutharaya NPP ekata harila ewaraai.
  4. S

    ඉඩමකට හානි කොට ඇත, කුමක් කල යුතුද ? 🚨

    uba ideme monawa hri wadak karanna patan ganin. awadanayak na , nikan tiyenne kiyala pena kota samaharu kelinna balanawa. lankwe godk unge puruddak oka.
  5. S

    machan mata heta meeting ekak thiye(udawwak)

    uth sinhalane bn, aulk na. uba sinahalata maaru wenna tika welawak discussion eka yaddi. I feel more comfortable in sinhala kiyalath kiyapan oni unoth.
  6. S

    "තැම්පත් කරපු ධාතූන්වහන්සෙලා මාරු කරපු හැටි ගැන තියන ෆයිල් මම ලඟ තියනවා "- ලපයා සිරස දෙවනත් කරයි...

    බොරු කියල තිබ්බා නම් අනුරව ඇතුලට දාලා ගොඩක් කල් . සජිත් ,මහින්ද ,රනිල් මහා හොරු තුන්කට්ටුව එකතුවෙලා නඩු දාන්නේ එහෙම උනානම් .
  7. S

    Breaking : මගේ පියා අනුර සමග.. දෙරණින් ඉවත්වූ දිල්කාගෙන් හෙලිදරවුවක්..ඉහල ප්‍රතිචාර..😮

    ඔයා ඔය කියන්න හදන දෙය වැටහෙනවා. මැතිවරණ වලදී නිල් කොළ බල හුවමරුව්දී දෙකින් එකකට සහය දක්වන්න සිද්ද උනා තනිව යමක් කරන්න තරම් ජන බලයක් නැති නිසා. ඒත් කැපී පෙනෙන ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරනවා එයාලා අනිත් දෙගොල්ලොන්ටම සාපේක්ෂව.
  8. S

    Breaking : මගේ පියා අනුර සමග.. දෙරණින් ඉවත්වූ දිල්කාගෙන් හෙලිදරවුවක්..ඉහල ප්‍රතිචාර..😮

    හොරුන්ගේ ගැලවුම් කාරයා, මන් කියල තියෙන වෙනසවත් තේරුම් ගන්න බැරුව අනිත් වෙනස්කම් උබට තේරුම් ගන්න බැරි එක සාදාරනයි :cool:
  9. S

    Breaking : මගේ පියා අනුර සමග.. දෙරණින් ඉවත්වූ දිල්කාගෙන් හෙලිදරවුවක්..ඉහල ප්‍රතිචාර..😮

    හොරුන්ගේ ගැලවුම් කාරයා වන සජිත්ට දෙනවනම් ආසයි නේද
  10. S

    අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

    ජෙප්පෝ පස්සේ යන්නේ ගෝටා පස්සේ ගිය උන් නෙමේ. මෙතුවක් කල් රැවටුනා කියලා දන්න අය. ඒ කුලකය තුල ගෝටා පස්සේ ගිය අයත් ඉන්නවා. දැන් මිනිස්සු තේරුම් අරන් ඉන්නේ රැවටුන තරම ගැන . හරි යන්න හරි වරදින්න හරි NPP ගේන්නම ඕන. විකල්ප නොමැත.
  11. S

    මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . ගන්න කෙනෙක් කියන්ඩ

    ගම්පහ අවුරුදු 50 ට වඩා පැරණි කොස් ගහක් තියෙනවා. හොඳට මෝරපු ගහක්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.
  12. S

    අනුර දිනුවොත් ලංකාවට වෙන දේ ගැන අනාවැකිය

    අද රට මුහුණ දීලා තියෙන තත්වය ගැන මේ දේවල් වෙන්න ගොඩක් කාලෙකට කලින් JVP එක කිව්වා. ඒ කියවීමම ඇති JVP ප්‍රමුක NPP එකට මෙදා සැරේ දීලම බලන්න ඕනි.
  13. S

    මචන් day out එකකට around colombo හොඳ places මොනවද?

    Amagi Aria eke office dayout ekk giya. eke nn rooms dunna.
  14. S

    MG එකක් ගත්ත

    repair cost eka wadi kiyanwa neda. parts ehema
  15. S

    divorce wecha kellek

    divorce වෙන්න හේතුව හොඳට හොයලා බලන්න. ලෙඩක්ද , එකට ඉන්නම බැරි තරම් ඉවසීමක් නැති කෙනෙක්ද කියන එක
  16. S

    මාලිමාවේ ජනප‍්‍රසාදය විශාල ලෙස ඉහලට.. සියළු පක්‍ෂ අභිබවයි.. අලුත්ම සමීක්‍ෂණ වාර්තා මෙන්න…

    අනිත් පක්ෂ පිළිබද විශ්වාසය කඩ වීම සහ වෙන අත්දැකීම් සහිත විශ්වාස කල හැකි විකල්පයක් නොමැති වීම
  17. S

    suv 7 seater

    Outlander eketh 7 seater ekak enawa
  18. S

    New IT Companies

    DMS hondai experience ganna as a Intern and ASE

    No contents