divorce wecha kellek

Sam8

Junior member
  • Jan 3, 2016
    33
    22
    8
    divorce වෙන්න හේතුව හොඳට හොයලා බලන්න. ලෙඩක්ද , එකට ඉන්නම බැරි තරම් ඉවසීමක් නැති කෙනෙක්ද කියන එක
     
    • Like
    Reactions: War Fighter

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං divorce වෙන්න හේතුව හොයලා බලපන්. අනික් එක හොදට experience තියෙන එකක් බඳින එකේ advantages තියෙනවා.

    දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ sex ලයිෆ් ඉන්ටරැසටෙඩ් නෑ. පොඩි දේටත් divorse වෙන්න හදනවා.

    දැන් marriage ඉස්සර වගේ permanent නෑ. දවසකට 400ක් divorce වෙනවා .

    කෙල්ල හොඳ නම් එච්චරයි

    town eke kada set tiyena patta salli tiyena kollek marry kara patta lassana salli tiyena kellek
    honeymoon dawase kella gedara awa
    kolla gay lu gedarin danne na pressure ekata marry karala ehema ekak set una nam patta catch ekak mokada divorce nisa kellage patten high demand adu wenawa godak

    එතන නම් පොඩි සින් එකක් තියනව නෙහ්.. කුණු ජෙප්පෝ ඔයිල් මාරු නොකර හෝදන්නේ නැතුව පට්ට පතුරු ගහපු කුණු මලු කෑලි වගේ ඒවා නම් අවුල තමා

    ooo ys bro
    ------ Post added on Nov 8, 2023 at 1:39 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,725
    113
    -In Darkness-
    ඕකේ දෙපැත්තක් තියෙනවා. ඩිවෝර්ස් කෙල්ලෙක් ආයේම බැන්ඳම ගොඩක් වෙලාවට දෙවෙනි කසාදෙ රැකගන්න ගොඩක් උත්සහා කරනවා කලින් එකේ තිබ්බ එක්පීරියන්ස් එකත් එක්ක ගලපලා එහෙම. ඒකිට කසාදෙක එක්ස්පීරියන්ස් එක තියෙන නිසා. හැබැයි එහෙම කෙල්ලෙක් බඳින්න නම් බඳින කොල්ලා පට්ට ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. මේකේ ඉන්න සමහර එවුන් වගේ බඳිනවා කියන්නේ හුකනවා කියන එකට විතරයි කියලා හිතන් ඉන්න එකෙක් නම් ඩිවෝර්ස් එකක් කරගහන්න හිතන්න වත් එපා. කලින් කසාදෙ එකා මේකිට මෙහෙම හුකන්න ඇති වගේ මනෝ පාරවල් ගහන එකෙක් නම් පාඩුවේ වෙන එකක් බැඳගනින්.

    ඕකේ එකම අවුල තියෙන්නේ ඩිවෝර්ස් එකට හේතුව ඒ කෙල්ලගේ අවුලක් නම් තමයි. ඩිවෝර්ස් මට්ටමට යනවා කියන්නේ ලොකු කේස් එකක් තියෙනවා කියන එකනේ දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ. සමහර ගෑණු/මිනිස්සු ඉන්නවා ජීවිතේට එක වහලයක් යට ඉන්න බෑ. පට්ට ටොක්සික්. අන්න ඒ නිසා හරි, වටේ ගිහින් සීන් එකක් හරි නිසා නම් ගෑණිව ඩිවෝර්ස් කරේ, එහෙම එකක් බඳින එකේ අවධානමක් තියෙනවා. සමහර දාහකින් වත් හොයාගන්න බැරි ගෑණු ටොක්සික් මිනිස්සුන්ට ප්‍රොපෝසල් වලින් එහෙම බන්ඳලා දීලා ඩිවෝර්ස් වෙලා ඉන්නවා. අන්න එහෙම ගෑණියෙක් නම් අවුලක් නෑ. නැතිව ඉතින් වක්කඩේ වගේ කට තියෙන, වෙරල කිට්ටුව ඉන්න, පොඩ්ඩ ඇත්තම් රෙද්ද උස්සන් එන ගෑණු වගේ එවුන් නම් කේස්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ මල්ලි යාළු වෙලා හිටියා කෙල්ලෙක් එක්ක, කලින් කොල්ලා බයික් ඒක හැප්පිලා මැරිලා. එකී ගොඩක් වෙලාවට කියනවාලු කලින් කොල්ලා මතක් වෙනවා කියලා එහෙම. අවුල් ඉතින් දෙන්නටම. පස්සේ ඌ නැවැත්තුවා. එහෙම සීන් එහෙමත් ඇති කලින් මිනිහා මැරුණ ඒවගේ. ඩිවොස් කේස් එකක් බදින එක ගැන අත්දැකීම් නැත. අක්කා කෙනෙක් හිටියා යාලුවෙල අවුරුදු 6ක් විතර බැදලා සතියෙන් දිවොස් උන. අවුරුදු දෙක්කට විතර පස්සෙ ආයේ බැදලා දැන් රට ගිහින් තිබ්බා.
     
    Kisame hoshigaki

    Active member
  • Oct 23, 2023
    122
    112
    43
    drawn GIF
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඕකේ දෙපැත්තක් තියෙනවා. ඩිවෝර්ස් කෙල්ලෙක් ආයේම බැන්ඳම ගොඩක් වෙලාවට දෙවෙනි කසාදෙ රැකගන්න ගොඩක් උත්සහා කරනවා කලින් එකේ තිබ්බ එක්පීරියන්ස් එකත් එක්ක ගලපලා එහෙම. ඒකිට කසාදෙක එක්ස්පීරියන්ස් එක තියෙන නිසා. හැබැයි එහෙම කෙල්ලෙක් බඳින්න නම් බඳින කොල්ලා පට්ට ඕපන් මයින්ඩඩ් වෙන්න ඕනේ. මේකේ ඉන්න සමහර එවුන් වගේ බඳිනවා කියන්නේ හුකනවා කියන එකට විතරයි කියලා හිතන් ඉන්න එකෙක් නම් ඩිවෝර්ස් එකක් කරගහන්න හිතන්න වත් එපා. කලින් කසාදෙ එකා මේකිට මෙහෙම හුකන්න ඇති වගේ මනෝ පාරවල් ගහන එකෙක් නම් පාඩුවේ වෙන එකක් බැඳගනින්.

    ඕකේ එකම අවුල තියෙන්නේ ඩිවෝර්ස් එකට හේතුව ඒ කෙල්ලගේ අවුලක් නම් තමයි. ඩිවෝර්ස් මට්ටමට යනවා කියන්නේ ලොකු කේස් එකක් තියෙනවා කියන එකනේ දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ. සමහර ගෑණු/මිනිස්සු ඉන්නවා ජීවිතේට එක වහලයක් යට ඉන්න බෑ. පට්ට ටොක්සික්. අන්න ඒ නිසා හරි, වටේ ගිහින් සීන් එකක් හරි නිසා නම් ගෑණිව ඩිවෝර්ස් කරේ, එහෙම එකක් බඳින එකේ අවධානමක් තියෙනවා. සමහර දාහකින් වත් හොයාගන්න බැරි ගෑණු ටොක්සික් මිනිස්සුන්ට ප්‍රොපෝසල් වලින් එහෙම බන්ඳලා දීලා ඩිවෝර්ස් වෙලා ඉන්නවා. අන්න එහෙම ගෑණියෙක් නම් අවුලක් නෑ. නැතිව ඉතින් වක්කඩේ වගේ කට තියෙන, වෙරල කිට්ටුව ඉන්න, පොඩ්ඩ ඇත්තම් රෙද්ද උස්සන් එන ගෑණු වගේ එවුන් නම් කේස්.
    මේක තමයි මම උනත් දෙන උත්තරේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,378
    11,730
    113
    🤍
    ube hithe aulak tynw wage ,,,..... ubath ehm ekk nemeinm guilty ekk enw ....

    man nam badapu ekk bdinne ne

    side eken tygnin alpha male
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    කෙල්ල හොඳනම් සුපිරි කෑල්ලක්නම් බැඳපන්, තේරිච්ච කැත ගෑනියෙක් virgin කියලා බැඳගෙන දුක් විඳිනවට වඩා ඒක පට්ට. කටටවත් ගත්තේ නැති කෙල්ලෝ දැන් නෑ. එහෙම නෑ කියලා කියනව ඇහුවම. මම දන්න කෙල්ලෝ ඉන්නවා බැඳපු උන් එක්කත් සෙට් වෙලා room ගිය ඒත් කඩාගන්නේ නැතුව ඉතුරු ටික ඔක්කොම කරපු උන්. අනික ඒ කෙල්ලගේ වරදක් නෙවෙයිනේ මිනිහා මැරුණ එක. හැබැයි හොයලා බලපන් මිනිහා මැරුණද නැත්තන් මෙකි මොකක් හරි බයිලයක් ගහනවද කියලා. හු...න එක ජීවිතේම නෙවෙයි.
     
    • Like
    Reactions: War Fighter