1. yapa100

    කොමද වැස්ස.

    කොමද සින්හලු අද වැස්ස
  2. yapa100

    TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

    තෙල් අරන් නැ මේ මාසෙට්. ලොන් එක හම්බෙනකල් ඉන්නේ ඉන්දියාවෙන්
  3. yapa100

    TRAVEL RESTRICTIONS EXTENDED. NO TRAINS, NO OIL #BREAKING

    🔴 BREAKING NEWS පලාත් අතර සන්චරන සිමා ඔක්තෝම්බර් 31 දක්වා දිර්ඝ කෙරේ. 🔴දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව‍ කල් දැමේ. 🔴 මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි
  4. yapa100

    SIR GAME ON NETFLIX NOW!

    ?
  5. yapa100

    19 නිවාඩුව?

    OW
  6. yapa100

    SIR GAME ON NETFLIX NOW!

  7. yapa100

    තෙල් ගන්න ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගනී.#Endofsinhalu

    ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි. මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා...
  8. yapa100

    පලාත් අතර සංචරණ සීමා දැඩි කරන්න - ගෝටා

    Same thing nothing changed.boruwata baya karanna kiyanne
  9. yapa100

    IOC ඉන්ධන බෙදිල්ල නවතයි.මිල වැඩිකිරීම වේගවත් වේ.

    අද පොලිම තිබ්බා හුගක් තැන් වල. තෙල් ගහන්න
  10. yapa100

    IOC ඉන්ධන බෙදිල්ල නවතයි.මිල වැඩිකිරීම වේගවත් වේ.

    🔴 IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ.. ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට තෙල් වෙලදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ලංකා ඉන්දීය තෙල් සමාගම බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ...
  11. yapa100

    යාපා ගෙ කොවිඩ් නිව්ස් ඉවරද?

    දැන් කොරොනා ඔනේ නැ රෙවෙන්න. සකොරොනා වලින් අරිනවා නේ. ආයේ ලොක්ඩවුන් නැ. රට යන්න තමා තියෙන්නේ
  12. yapa100

    ගෑස් මිල යලිත් ඉහලට.

    🔴 ගෑස් මිල යලිත් ඉහලට… මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.
  13. yapa100

    ඉදිරි දින කිහිපය තුල පෙට්‍රල්, ඩීසල් සහ සිගරට්,අරක්කු මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. #BREAKING

    🔴 BREAKING ඉදිරි දින කිහිපය තුල පෙට්‍රල්, ඩීසල් සහ සිගරට් මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. පෙට්‍රල් මිල රු. 15කින්, ඩීසල් මිල රු. 20කින් සහ සිගරට්ටුවක මිල රු. 10 - 15 අතර මිලකින් ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට අමතරව පසුව මත්පැන් මිල ගණන්ද ඉහළ දැමීමට නියමිත බව වාර්තා වේ. දල...
  14. yapa100

    ලංකා ඉතිහාසයේ ලොකුම ණය හෙට ගැනිමට මහ බැංකුව හෙට සුදානම්. #Economycollapse

    ලංකා ඉතිහාසයේ ලොකුම ණය ගැනිල්ලට හෙට මහ බැංකුව සුදානම්! මහ බැංකු ඉතිහාසයේ ලංකාව තුලින් ඉතිහාසයේ විශාලතම ණය මුදල හෙවත් රු. බිලියන 85 ක් (රු. මිලියන 85,000) ක් භාණ්ඩාගාර බැඳුම්කර ලෙස 2021 ඔක්. 13 (බදාදා) දින ලබා ගැනීමට රජය සුදානම් වේ. බදාදා දිනයේ මහ බැංකුව රු. මිලියන 84,095 ක් ණය සහ පොලිය...
  15. yapa100

    එන සතියේ සිට IOC පෙට්‍රල් මිල රු. 16 කින් සහ ඩීසල් මිල රු. 20 කින් ඉහළට. #BREAKING

    🔴 BREAKING NEWS IOC ඉන්ධන මිල එන සතියේ සිට ඉහලට. පෙට්‍රල් මිල රු. 16 කින් සහ ඩීසල් මිල රු. 25 කින් ඉහළට ලංකා IOC සමාගමෙන් අලෙවි කරන ඉන්ධන මිල ගණන් ලබන සතිය තුල ඉහළ දැමීමට කටයුතු කරන බව එම සමාගම පවසයි. ඒ අනුව අද දින මිල ඉහල නැංවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කල බවත් එම සමාගම පවසයි. නව මිල වැඩිවීම...

    No contents