🔴 ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි සතිය තුල ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සිදුවිය හැකි බවට පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා අනතුරු අඟවයි.
ප්රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සහල්...