කන්ද උඩරට පුංචි සීගිරිය
කන්ද උඩරට පුංචි සීගිරියේ අසිරිය විඳගමු
ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා ” පුංචි සිගිරිය ” හෙවත් බතලේගල කන්ද සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් වේ. ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි...