සම වියලි නම් මේ ප්රතිකාර අත්හදා බලන්න
ඔබේ සම වියලි නම් ඒ ගැන එතරම් කනස්සලු වෙන්න එපා. රූපලාවන්යාගාර වෙනුවෙන් යන්න අපිට කාලය….සල්ලි කෝ කියමින් පසුතැවිලි වෙන්න අවශ්ය නැහැ. ඊට හේතුව තමයි වියලි සමක් ඉතාම පහසුවෙන් දීප්තිමත් සමක් බවට පත් කර ගැනීමේ රුව රකින රහස් අපි අතේම තිබෙනවා. අතීතයේ පටන්...