අපො ඔවත් ප්රශ්නද, ෆිල්ටර් එකක් දාල හරි කරන එකා කරනවා
සමහර මිනිස්සු ඉන්නවා බන් හරිම වෙස බල්ලො. උන්ට මිනි මරන එක ටොයිස්. ඔය ගම් වල වැටවල් වගෙ ප්රශ්න වල මිනිස්සු මරා ගන්නෙ. යැපෙන්නන් ඉන්නවා නම් එහෙම රිස්ක් ගන්නත් බැ
------ Post added on 1758819530
කොහොමද කැරි කම. ඔහොම බල්ලො ඉන්නවා හැබැයි...