1. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    සිරා කතාව මොනා වුනත්... හරි එහෙනං සුභ උදෑසනක් වෙවා...:rofl::rofl:
  2. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    හිහි.. ඉතිං ඕකට එකම හේතුව මං fake id වෙන එක විතරද? මම AL ලිවුවෙ මේ පාර අයියෙ.. ඒකයි හේතුව :):)
  3. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    කරුණා, පිල්ලෙයාන් කොටි වූහ මචං. උන් මහින්දට එකතු වෙලා කටයුතු කලේ කොටි හැටියටද නැත්තං කොටි පරද්දන්න උදවු වෙන විදියටද? මනෝ ගනේෂන් යුද්ධෙ කරගෙන යනකොට කටයුතු කලේ කොටි පරද්දන්නද නැත්තං කොටි පරද්දන එක පරද්දන්නද? උඹම තීරණය කරපන් මචං.. සුභ රාත්රියක්...!!!
  4. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපං මචං.. කවුද පරණ කෙනා. ඇයි බං මම ඔය කියල තියෙන්නෙ සන්ධානෙ කියල එ.ජ.නි.ස ට තමයි. :rofl::rofl: මොන පක්සෙ හිටියත් උන්ගෙන් 90% ම ආත්මාර්ථකාමී නාකි රැලක් විතරයි. හදවතින්මයි මේ කියන්නෙ.. අවුලක් නෑ මචං.. මමත් අනන්තවත් දැකල තියෙනචා. ඔච්චර ඕන්නෑ.. යුද්දෙ දිනවාම කොටි සිරසත්...
  5. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    එකම දේ කිවුවෙ?? සොරි මචං.. මට උඹව මතක නෑ.. සිරාවටම..
  6. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    සුද්දන්ට ඕනිනං කබරගොයා තලගොයා නෙමෙයි ඕනිනං ලේනෙක් නැත්තං කිඹුලෙක් වුනත් කරගන්නව.. ඔයා ඔය ප්රස්නෙ දිහා බලන විදියත් එකක නං මේක තේරුම් ගන්න බැහැ. ප්රභාකරන් කියන මිනීමරුවා ම උන්ට විමුක්ති නායකයෙක් වුනේ ඉබේම නෙමෙයිනෙ මචං.. වෘක මෙහෙයුමක්, සිවල් මෙහෙයුමක් දෙකෙන්ම බැරි නං හමුදා මෙහෙයුමක්.. ඔන්න ඕකයි...
  7. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    අද ආණ්ඩුවෙ දේශපාලුවොන්ට සරත් ෆොන්සේකා කියන ජාතික වීරයා ජාති ද්රෝහියෙක් කියල කියන්න හයිය ඇවිත් තියෙන්න එයා විපක්සෙන් ඡන්දෙ ඉල්ලන හින්ද.. උන්ට ඕනි දෙයක් කියන්න පුළුවන්. හැබැයි මෙතන නියම ගැටළුව තමයි ඇයි සරත් ෆොන්සේකා ජාතික බලවේග වලට පිටුපාලා, ඒ කාලෙ තමන්ම මෙහෙයවපු යුද්ධෙට විරුද්ධව කතා කරපු...
  8. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    එතකොට ලංකා, ඉරුදින, ලංකාදීප විපක්සෙ මඩ මීඩියා වෙනවනෙ?? මොනවද එතකොට සාධාරණ මීඩියා?
  9. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    හිහි.. අයියා මට නං මේකෙ අළුතෙන් කරන්න ඕනි දේශපාලනයක් නෑ. මම එළකිරි එකට ආවෙ සරත් මහත්තයා හමුදාපති වෙලා ඉන්න කාලෙ. මගෙ පරණ post එකකවත් දේශපාලනේ ගැන කතා කරලත් නැහැ.. අනෙක මට සරත් ෆොන්සේකාට මඩ ගහන්න ඕනෙ කමකුත් නෑ.. කරුණාකරලා මම දාපු එක කියවන්න ඉස්සර වෙලා. මොකද නැත්තං ආදාල නැති දේවල් කියල මඩ ගහන්නා...
  10. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    ‍‍‍මට නං හිතෙන්නෙ ෆොන්සේකා මහත්තයා ඡන්දෙන් දිනුවොත් රනිල් ලොක්කට මේ දැං ලැබෙන සැලකිල්ල වත් නැතිව යයි.. කෙලින්ම ඒකාධිපතියෙක් වෙලා හොඳින් හරි නරකින් හරි රට ගෙනියයි. හැබැයි වැඩේ තියෙන්නෙ එතකොට ඇමරිකාවට ලේසියෙන්ම පුළුවං ලංකාවට ඔළුව ඔබා ගන්න.. ඉරාකෙ, පකිස්ථානෙ මුෂාරෆ් ව එලෙව්ව වගේ, පැනමාවෙ...
  11. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    උඹ කෙලින් කියපං මචං, උඹ එකඟද සරත් ෆොන්සේකා මේ කුණු දේශපාලුවොත් එක්ක ඡන්දෙ ඉල්ලන එකට කියලා? සන්ධානෙ වුනත්, එ.ජා.පෙ වුනත් හැම එකේම ඉන්නෙ තමන්ට බලය ගන්න අම්ම තාත්ත වුනත් විකුණගෙන කන්න බලං ඉන්න හාල්පාරු‍වො රැලක්.. මීට මාස 6-7 ඉස්සරලා ජාතික වීරයෙක් වෙලා හිටපු මිනිහෙක්, එදා රට කොටියට දෙන්න වලි කාපු...
  12. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    හරියට හරි මචං.. උඹට මතකයිනෙ කොටි පරද්දන්න අවු. 20 ක් තිස්සෙ දිවයින දුන්න සප් එක නේද?? පත්තරේ ට නෙමෙයි, ලියල තියෙන දේට මොනව හරි කියපං මචං.. කියන්න දෙයක් නැතත් අවුලක් නෑ..
  13. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    උන් කලින්ම දොයිය ගන්නවනෙ මචං.. රෑට ඇහැරල ඉන්න බයයි නෙ.. :rofl::rofl:
  14. DeepMate

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a ‍from - http://www.divaina.com/2009/12/02/manopage.html
  15. DeepMate

    Kandy class HELP...!!

    Thanx dreams001 ayya nagaya ayya n lasan ayya... Hall class nam matath duka thama. Eth alut paper model eka anith ayata aulak nathuwa karana puluwan da? And puluwannam mata hoda sir kenekwa kiyanna plz.. Thanx again
  16. DeepMate

    Kandy class HELP...!!

    Hari macho.. Thnx 4 the sup.. Uba clz thyena dayz danawada?
  17. DeepMate

    Kandy class HELP...!!

    Ayyooo..... Kauru hari kiyanna plz
  18. DeepMate

    Kandy class HELP...!!

    Machanla.. Kauru hari danna kenek kiyanawada "Jagath wijenayake" sir ge 2010 AL Accounting class thiyenne kawadada kiyala... Dannawanam time 1i thiyena place ekai kiyanna... Loku udawwak..
  19. DeepMate

    Mobitel 3.5G

    err.. sure naha macho.. letz see.. sm1 will answer ya.. :)

    No contents