එදා වගේ අදත් ටෙලිෆොන්, ඉන්ටනෙට්, ඔත්තු බලන ගුවන් යානා, මල්ටි බැරල් අනං මනං නොතිබුනා නං ඔය කතාව අදාල වෙන්න තිබුණ.
ඒ කාලෙ ඇමරිකාවක් කියල දෙයක් තිබුණෙ නෑ, අත කකුල පොවන්ඩ අන්තර්ජාතික ප්රජාවක් හිටිහෙ නෑ, ජන මාධ්ය සංවිධාන තිබුණෙ නෑ..
ඒ හින්ද උඹේ තර්කෙ මෙතෙන්ට අදාලත් නෑ..
ඒත් කතාවෙ හරය සමානයි...