1. marachoon

    බේබද්දෝ වරෙන්.

    ow ne :P
  2. marachoon

    බේබද්දෝ වරෙන්.

    4890 /- එක ගණන් වැඩිනම් එරිස්ට් ඔෆ්ෆ් කියල ලංකාවේ එකක් තියනවා 2400/- එකත් ශේප් හැබැයි ..මේ සයිට් එකෙන් ගණන් බලා ගනින් https://ws23.lk/
  3. marachoon

    බේබද්දෝ වරෙන්.

    රිට්ස් කොහෙද බන් ගද නැත්තේ ? :P ගද නැති සුවද අරක්කුත් තියනවා ග්‍රීන් ඇපල් ,වයිට් ඩයමන්ඩ් ලෙමන් වගේ එත් ඒවා ..එත් ඒවා ගණන් අඩු ලෝ කොලිටි අරක්කු වර්ග ... පුලුවන්නම් පොඩ්ඩක් හොද එකක් අරන් ගහපන් ... ඔරේන්ජ් ජුස් එක්ක ගහන්නේ වොඩ්කා .. වොඩ්කා හොදයි සමර්න්ඔෆ්ෆ් වාගේ එකක් එච්චර ලොකු ගදක් කියලත් නැහැ...
  4. marachoon

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි

    meka awlak naha ...post poddak madi wage eth kamak naha ...kiyak onida bro ?
  5. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔයාt ලැබුන මාර්ගපල මොනවද ? කොහොමද එක ලබා ගත්තේ ? ඔය එහෙම මාර්ග පලයකට ඇවිත් තියනවා කියල ඔයා තේරුම් ගත්තේ කොහොමද ? (මේ සිරාවටම මගේ දැන ගැනීම පිණිස අසන ලද ප්‍රශ්නයකි :dull::dull:)
  6. marachoon

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි

    kellekge naminda thiyenne ? kochchara paranaida ? asahana ewada post karala thiyenne ? ehema nathuwa aththa wage pena profile ekaknam hodai
  7. marachoon

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි

    මේක උබලා හිතනව වගේ වැඩක් නෙවෙයි බන් ...ඇයි මෙහෙම ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි උනේ කියල මම පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම් :P:P
  8. marachoon

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි

    oyage original eka neweine ? :P ehenam kiyak onida bro ?
  9. marachoon

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    :lol::lol: අනිවා ... මම දැක්කා මෙයා අනිත් මිනිස්සුන්ට අන්තවාදීන් කියල බනිනවත් ... උබ තමයි අංක එකේ අන්තවාදියා කියල කියන්න හිතුනත් නිකන් කට වහන් හිටිය මොකටද නිකන් ලේ කෝප කරගන්නේ කියල
  10. marachoon

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි

    පොඩි වැඩකට මචන් ..වැඩේ කරාට පස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලම කියන්නම් වැඩේ :P
  11. marachoon

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි

    පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් ඕනි පාවිච්චියට ගන්නේ නැති අවරුද්දකට වැඩිය පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් තියනවද ? ෆේක් උනාට කමක් නැහැ .කෙල්ලෙක්ගෙ නමින් තියන එකක්නම් වඩාත් හොදයි ... කීයක්ද ඕනි කියලත් කියන්න .. (ලොකු ගණන් කියන්න එපා :P )
  12. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    තම දැනුමින් විමසා බලා තේරුම් ගන්න උත්සහ කරන එක වැරදි නැ මම හිතන්නේ ... සහිත්යාලන්කාර ,අතිශෝක්තිය ,කතෘ වරුන්ගේ දැනුම් අඩුපාඩු තියෙන්න ඇතිනේ ඔය අපි අද කියවන පොත පත පළවෙනියට ලියවෙනකොට
  13. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එක්කෝ තියන ඔක්කොම පිළිගන්න ඕනි නැත්තම් ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕනි කියලද ඔයා හිතන්නේ ? ප්‍රතිපත්තිගරුක ආගමික මිනිස්සු ලෝකේ අඩුයි ,, උප්පැන්නෙට එනනිසා ආගමිකයෝ තමයි ලෝකේ වැඩිපුර ඉන්නේ ..ලංකාවේ විශේෂයෙන්ම .. බුද්ධාගමේ කියන ගමන් නක්ෂත්‍ර එලවන හින්දු යාගහෝම කරන වෙන වෙන එක එක දෙවියන් වන්දනා කරන...
  14. marachoon

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    IDK bro ...mama danna minissungen ahuwa ... bitcointalk baluwa ..matanam oya meka hoya gaththa widiha clear naha .... i like to gamble ,so i keep my coins ... :)
  15. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හාකෝ ..ඔයාට පෙන ආභාෂය මොකක්ද ? සමානකම් වගේ මොනවා හරි තියනවනම් කියන්නකෝ
  16. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ...හින්දු ආභාශයක්නම් තියනවා වගේ පේනවා බුදුදහමට ... ක්‍රිස්තියානි ඉස්ලාම් දේවවාදී ආගම් වල වෙනම ආභාෂයක් තියනවා වගේ මටනම් ..ඔයාට කොහොමද පෙන්නේ ?

    No contents