1. marachoon

    දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!

    කාලි vs එළකිරි :shocked::shocked:
  2. marachoon

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    දැන් එහෙම දිවිය ලෝකයක් නැහැ කියල ඔයා කියනවද ? ඉස්ස්සර දන්නේ නැති දේවල් තමයි කොහොමත් දැන් දන්නේ , එක දන්නෙත් විද්‍යාව නිසා ,නැතුව ආගමෙන් කියල දීපු දෙයක් නැහැනේ ?ඔයා බුදුහාමුදුරුවෝ ඉපදුන ගමන් ඇවිද්ද එතකොට නෙලුම් මල් පිපුන කියල පිළිගන්නවද ? නැත්තම් මේවා ඔක්කොම කතුවරයෝ දාන ඒවාද ...ඔයා දන්නා විදිහට...
  3. marachoon

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    ලොකු ළමයිට උගන්වන දහමේ කොහොමද කියල තියෙන්නේ ?:rolleyes:
  4. marachoon

    නැටුම් පෙති

    බුරු කතාවක් ඕපාදුපයක් .... නැටුම් පෙති කියනවා ඇත්තේ එක්ටසි වලට ...එත් එකෙන් වෙන්නේ පැය ගානක් එක දිගට නට නට ඉන්න ආසාවක් එන එක වගේ එකක් ..රියැලිටි ෂෝ වල ස්ටේජ් එකේ නටන එක වගේ එකක් නෙවෙයි ..කොහේදෝ ඉන්න ගොබ්බ ගොන් කැරියෝ කියන බොරු ඔප දුප පිළිගන්න එපා ..ඕක ගහල වැදිලා ඉන්න එකා දත්මිටි හැපිගෙන, ඇස් දෙක...
  5. marachoon

    දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!

    :lol::lol::lol::lol::lol: masha allah
  6. marachoon

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    //මනුස්ස ලෝකෙන් යොදුන් 84000 ඉහලට චාතුර් මහා රාජිකය නම් දෙව්ලොවක් පිහිටා ඇත.(යොදුනක් යනු හැතැක්ම 16 එතකොට හැතැක්ම වලින් ගත්තොත් 84000x 16.= 1344000 miles = 2150400 km) එය රාජ්‍යන් 4 කින් යුක්ත වේ .එම රාජ්‍ය 4 දතරාෂ්ට ,විරුඩ ,විරුපාක්ෂ ,වෙසමුණි යන රජවරුන් 4 විසින් පාලනය කරනු ලබයි , එහි වෙසෙන...
  7. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මිනිස්සුට එහෙම එක එක දේවල්ද වෙන්නේ මරණින් පස්සේ ? මුස්ලිම් උන්ව වෙනම ,කතෝලික උන් වෙනම ,හින්දු වෙනම ස්වර්ග වලට යනවද ? එත් හැම ආගමකටම අනුව තමන්ගේ ආගම ඇරෙන්න අනිත් සියලු ආගම් මිත්යාදෘෂ්ටියනේ ?
  8. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එකම දේ කිව්වා වගේ තමයි මටනම් ... "මිනිස් දැනුමට ගෝචර නොවන දේ ඇත .. " = "පරික්ෂා කල නොහැකි විද්‍යාවට බැරි විද්‍යාව ඇප්ලයි වෙන්නේ නැති " මම අහන්නේ ..එහෙම මිනිස් දැනුමට ගෝචර වෙන්නේ නැති ඒවා තියෙන නිසා ,ඔයා විස්වාස කරගෙන ඉන්න එක හරිම එක කියල තේරුම් ගත්තේ කොහොමද ? අනිත් ආගම් වල ගෝචර නොවන ඒවා...
  9. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පරීක්ෂණ කිරීමට නොහැකි කාරනා ඇත ... හැම ආගමකම ..දැන් මම මොන ආගමේ පරික්ෂ කල නොහැකි කාරණාවද ඇත්ත කියල අනුමාන කරන්න ඕනි ?
  10. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    //ඉස්සර ඉදං එන ආගමේ පිරිත් ,යාතිකා , පිස්සුවෙන් වගේ කියවන මන්තර වගේ ඒවාගෙ තියන ශබ්ධ තරංග වල ඝණ වල තියන විද්‍යාවට ගෝචර නොවෙන අත්බුත බලය ෂුවර් . හැබැයි ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් ලෝකේ අනිත් පැත්තේ ඉන්න මිනිහට එක තප්පරෙන් කතා කරන නොපෙනෙන අත්බුත බලවේග වලින් වැඩ...
  11. marachoon

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පෝෂණ උණතා නිසා කල්පනා / මතකයන් නැති වෙන්න පුළුවන් .ඔලුවට තද පාරක් වැදුනොත් කල්පනා/ මතකයන් නැති වෙන්න පුළුවන් , එහෙනම් ඒ කොහොමද ? මොලේට හානි උනාම ඇයි සිතිවිලි මතකයන් නැති වෙන්නේ ? එහෙම පෙන්නේ නැති දේවල් විස්වාස කරන්නේ නැහැ කියල එකක් නැහැ ,රේඩියෝ තරංග පෙන්නේ නැහැනේ ? ඔයා එහෙම දැකල තියනවද...
  12. marachoon

    BTC Mining කියන්නේ මොකක්ද?

    ඔව් බ්‍රෝ . එහෙම සාමාන්‍ය cpu එකක් මයිනින්ග් වලට දැම්මොත් මොනවා වෙයිද කියල කියන්න දෙයක් හිතාගන්න බැරි උනා :P
  13. marachoon

    BTC Mining කියන්නේ මොකක්ද?

    උබේ සාමාන්‍ය ප්‍රොසෙසර් එක මයිනිග් වලට පාවිච්චි කරොත් ඩිවයිස් එකේ ලයිෆ් ටයිම් එක අඩු වෙයි , එකට ලොකු හැෂ් රේට් එකක් ඕනි වෙනවා . එවටම එන වෙනම ප්‍රොසෙසර් තියනවා උබේ සාමන්‍ය කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එක එකට මදි ... හැබයි උබට ක්ලවුඩ් මයිනින්ග් කරන්න පුළුවන් ,ක්ලවුඩ් මයිනින්ග් කියන්නේ එහෙම ලොකු...
  14. marachoon

    BTC Mining කියන්නේ මොකක්ද?

    බිට් කොයින් කියන්නේ ක්රිප්ටෝ කරන්සි එකක් එහෙමත් නැත්තම් ඩිජිටල් කරන්සි එකක් . එකේ බ්ලොක් හදන එකට තමයි මයිනින්ග් කියන්නේ ..ඒ කියන්නේ එකේ සිස්ටම් එකේ ට්‍රාන්ස්ඇක්ෂන් කන්ෆර්ම් කරනවට රිවෝඩ් එකක් විදිහට ඒ කොයින් වලින් යම් ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා එකට බිට් කොයින් මයිනින්ග් කියන්නේ හැබැයි ඒ වැඩේ කරන්න...
  15. marachoon

    BTC Mining කියන්නේ මොකක්ද?

    මොනවද දැන ගන්න ඕනි ? ටෙක්නිකල් පැත්තද ?
  16. marachoon

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    පිරිත් බන ආගම් සින් නම් කමක් නැහැ මචන් උදේට ලංකාවේ පට්ට නාලිකා ටික මිත්‍යාව සමාජ ගත කරන හැටි දැක්කම පිස්සු හැදෙනවා ....ඉතින් මෙහෙ ඒකාල ජිවත් වෙන්නේ ඒ වගේ මාර මැජික් වගේ ලෝක වල මාර ආඩම්බරෙන් .. ඔක්කොටම ඕනි අතීතයේ හිටපු රජවරු වගේ වෙන්න රාවණා ගේ රහස් හොයාගෙන යන්න .නාථ දෙය්යෝන්ගෙන් විද්‍යාව ඉගෙන...
  17. marachoon

    ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

    :lol::lol::lol::baffled::baffled: පෙන්නේ නැති ඒවා විස්වාස කරන්නේ නැහැ කියල එකක් නැහැ බන් රේඩියෝ තරංග පේනවද ? ගුරුත්වාකර්ෂණය පේනවද ? නැනේ මිනිස් දැනුම් ගෝචර නොවන සීමා තියනවා කියන එක ඇත්ත , ඔය දැන් වැඩ ගන්න රේඩියෝ තරංග අරව මේවා කලින් තිබුන ගෝචර නොවන ලෙවල් එකක් තමයි .

    No contents