1. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    එහෙමද. . මමත් යන්න ඉන්නේ. . උබ කවදද ගියේ? :dull: රෙඩා හෙන තඩි මිනිහෙක්ද බන්? මන් දැකල නම් නෑ. . :oo:
  2. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    උබේ ඔලුවටත් පිස්තෝලේ තිබ්බද මිනිහෝ? :(
  3. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    රෙඩා හම්බෙන්න ගියාද මිනිහෝ? :dull: මොකෝ වුනේ? :eek:
  4. XibitZ

    - බිස්නස් වලින් ගොඩ යන්න නම් ....

    +++ ඕකට වයාපාර වල ලාබෙට හා විකුනුම් වලට ගහන ටැක්ස් ප්‍රතිශත ටිකත් දැම්මනම් මරු. .
  5. XibitZ

    ටහිකෙන්න Tax ගහන සීන් එකක් නේද බොලව් තියෙන්න&#

    ඔහොම ටැක්ස් ගහලා බිස්නස් වැටුනම සේරටම කෙලෝ ගන්න වෙන්නේ. . මිනිස්සුන්ට රස්සා නැතිවෙනවා. . ආන්ඩුවට ගත්ත ටැක්ස් එකත් නැතුව යනවා. . අලුතෙන් බිස්නස් පටන්ගන්නෙත් නැතුව යනවා. . රස්සා බිහිවෙන්නේ නැතුව යනවා. . දැනටත් කුඩා වයාපාර දුවන්නේ රිම් එකෙන්. . ඕක ආවම උන් බිස්නස් වහනවා. . එතකොට සුපිරි පැලැන්තියේ...
  6. XibitZ

    අලුත් ආදායම් බදු පනත......

    විකුනුම් මත බදු ප්‍රතිශත හා ලාබය මත බදු ප්‍රතිශත කොහොමද? :dull:
  7. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    රෙඩා වෙන්න බෑ. . :P:P:P
  8. XibitZ

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    ලාබෙට හිල් තිනවද මිනිහෝ? :rolleyes:
  9. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    පී.එම් ක්ලියර් කරපන්කෝ. . :growl:
  10. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    අර උකන්නා අවලමේ ගිහිල්ලා තාම ගෙදර ගිහින් නෑ. . තව පැයක් යද්දි ගෙදර කිව්වා. . බඩු ආපු ගමන් උබට එවන්නම්. . :)
  11. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඕවා කෑවම බඩ අප්සට් යන්නේ නැද්ද මිනිහෝ? :dull:
  12. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    නෑ මිනිහෝ තැටිවල පුච්චන ඒවා විතරයි කාලා තියෙන්නේ. . :( මේ මිනිහෝ තෝ රත්නපුරේ ගියේ මොකටද? :rolleyes:
  13. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඉතින් බන් උබත් යනවා කිව්වා නේද? උබ ගහගන්න ගියේ නැතත් ඌගේ මූන හරි බලාගන්න යන්න තිබ්බනේ අඩුමගානේ ඌ එනවද කියලා බලන්න වත්. . ඔය වැඩෙන් උබ චාටර් වෙන එක විතරයි වෙන්නේ. . දැන් උබ ආවේ නෑ විඩියෝ දැම්මේ නෑ කියලා නෑ අරූ උනත් පිරිමියෙක්නම් විඩියෝ එක දාන්න ඕනා. .

    No contents