1. XibitZ

    ඇල්ටො ටැක්සි

    :) උබර්ම ඕනේ නෑ මාසෙට 1යි 20ක් හොයන්න පුලුවන් එකක දිව්වොත් ඇති. . වෙනත් දන්න ඒවා තියෙනවනම් කියන්න මචන්. . :) මේ වෙලාවේ ගන්න තියෙන ගෙවන ගානට වටිනම වාහනේ වැගන් ආර් එක. . ඒත් මේ වෙලේ 26ක් දෙන්න විදියක් නෑ. . මේ ගන්න හදන එකත් ලීස් එකක් දාලා ගන්න හදන්නේ. . පුලුවන් උපරිම ගාන ලීස් කරන්න ඉන්නේ. ...
  2. XibitZ

    ඇල්ටො ටැක්සි

    ඇල්ටො එකක් උබර් දාලා දුවන්න පොඩි අදහසක් තියෙනවා. . වැගන් ආර් එකක් ගන්න තරන් මේ වෙලේ සල්ලියක් නෑ. . 2012 වගේ පරන මූන ඇල්ටෝ එකක් ගන්න එක අවුලක් නැති වෙයිද? ලෙඩ දෙයිද? 12කට වගේ ගන්න පුලුවන් වෙයිද? තෙල් කීයක් කරයිද? උබර් දාලා මාසෙකට අවම 120000ක් වත් හොයන්න පුලුවන්ද ෆුල්ටයිම් දුවන්න දැම්මොත්? 2018...
  3. XibitZ

    Alto 2015

    26ක් හොයාගන්න පුලුවන්නම් වැගන් ආර් එකක් ගන්න එක හැම පැත්තෙන්ම ලාබයි මචන්. .
  4. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :angry::angry::angry: එක්කො ෆොටෝ ඕනේ නෑ මට හිතාගත්තකි කොයි ෆටේ තරම. . :rofl:
  5. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    උබේ මෙව්වා එකේ කටුස්සා කියලා ගහලා ෆොටෝ එකක් දාපන් බලන්න. . මටනම් උබ ගෑනියෙක් කියලා ශුවරුත් නෑ පිරිමියෙක් කියලා ශුවරුත් නෑ. . :P
  6. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඕකා මහ බොරු හිලක් බන්. . මන් ඌගේ ඔෆිස් එකට කතාකරාම ඇබරුනා. . උන් එලකිරියක් දන්නෙත් නෑලු. . ඔෆිස් එක තියෙන තැන ඇහුවම ඒ කිව්වෙත් නෑ. . :angry:
  7. XibitZ

    VEHICLE TAX UPDATE by BUDGET

    ඕකේ කලින් පැට්‍රල් සීසී එකකට තිබ්බේ 1500යි. . අලුත් එකේ 1750ක් කරලා. . ඕකේ තියෙන විදියටනම් 800සීසී ලක්ශ දෙකක් විතර වැඩිවෙන්න ඕනා. . මුන් ඉන්දියන් වාහන වලට වෙනමම ටැක්ස් දාලද දන්නේ නෑ. .
  8. XibitZ

    VEHICLE TAX UPDATE by BUDGET

    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්දර බොහොමයි. . :rofl:
  9. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මන්ගල සමනල යෝජනාව සම්මත කරගන්නකන් ඉන්න වෙයි. . :D
  10. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    අපේ දන්න පොලිසියේ කෙනෙක් බලලා තිබ්බා ඌ නම් කියන්නේ අරුගේ ඔෆිස් එක තියෙනවා කියන තැන තියෙන්නේ ගෙයක් ඇතුලේ තියෙන පොඩි ඔෆිස් එකක් කියලා. . :D :rolleyes::rolleyes::rolleyes: :P
  11. XibitZ

    Axio Salli

    උබ දැන්ම ගිහින් අහලා බලපන් ගන්න පුලුවන් වෙයි. . කන්ටැක්ස් ඕනේ නෑ ඔය වාහන පුරවපු සේල් ඕනතරම් තියෙන්නේ බන්. . හේතුව දැනට ගෙවන මිලට වටිනම වාහනය වැගන් ආර් එක වීම. . ටැක්ස් ලක්ශ 825000ක් වගේ වෙන්නේ. .
  12. XibitZ

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    කොහෙද බන් සහන දීලා තියෙන්නේ? ඕකට අනුව බ්‍රැන්ඩ්නිව් 70Kw එකක් ගත්තොත් තමයි ටැක්ස් 875000 වෙන්නේ. . දන්න විදියට ලීෆ් එකට බ්‍රැන්ඩ් නිව් ඒජන්ට් කෙනෙක් නෑ. . රිකන්ඩිශන් ගත්තොත් ටැක්ස් එක 1750000ක් වෙනවා. . ඒජන්ට් හිටියත් 2018 එකක් ඔය ටැක්ස් එකට ගන්න වෙන්නේ නෑ මොකද ඒක 110Kw නිසා. . 2018 එකට...
  13. XibitZ

    New vehicle duty chart from custom

    මෙහෙ කිව්වේ කොහෙද බන්? :eek:
  14. XibitZ

    Axio Salli

    අලුත් එකක්ද ගන්න හිටියේ? පරන ටැක්ස් වලට ගෙනාපු අලුත් එව්වා සේල් වල තියෙනවා කතාකරලා බලපන් ලක්ශයක් දෙකක් වැඩියෙන් ගන්න පුලුවන් වෙයි. .
  15. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    අහුවුනොත් ඕකගෙ රෙඩා පොට් කරනවා. . මන් විස්තර ටිකක් හොයලා බැලුවා. . තඩි නයෙක් ඇරපු බව තමයි පේන්නේ. .
  16. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එව්වා ලොකු මිනිස්සුන්ගේ කතා. . දුප් පොඩි එකා. . :angry: බිල්ඩින්ග් එකක් තිබ්බා ඒක රෙන්ට් එකට දුන්නා. . රෙන්ට් එකට දෙන්න කලින් වැඩ ටිකක් කරන්න තිබ්බා ඒ නිසා එන්න බැරිවුනා. . :yes: කොහොමත් ඉස්සර වගේ එන්න වෙලාවක් නෑ වෙලාවක් තිබ්බත් එන්නේ නෑ මේකේ උන් කරන වැඩ අප්පිරියවෙලා ඉන්නේ. . :sorry:
  17. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    සන්වාද කරන්න ඕනේ දෙයක් පිලිගන්න කැමති මිනිස්සු එක්ක. . එකම හෑල්ල හැම ත්‍රේඩ් එකේම අතරිද්ද අප්පිරියයිනේ බන්. . :baffled: රැවටෙන්නෙපා මූනේ හිනාව තිබ්බට. . බීශනේ පිරිලා කාගේ කාගෙත් හිත් යට. . මූන පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට. . බොරුවෙන් දුවන දෙවියොත් යන්නේ වාසි පැත්තට. . යනවා අපි කවුරුත් ඉන්නේ...
  18. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    වරම් අරන් නෙමේ ආවේ. . මලක් අරන් ඇයි මේ ආවේ. . අත දුන්නේ නෑ කැපුවා විතරයි. . අහසේ දෙයියෝ නෑ යැද්දා විතරයි. . පිහිටවුනේ නෑ කවුරුත් සූස්තිය තරම්. .
  19. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    දැන් දකින දකින තැන බුද්දහගම අල්ලන් ඇරගන්න සෙට් එකක් ඉන්නවා නේ. . ස්වර්ගේ හොදා, කතරගම ගියොත්ද බෙබා. . ලොල් ලොජික්. . දකිද්දි අප්පිරියයි බන්. .

    No contents