වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..
යාලුවනේ,
එළකිරි මිතුරන්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා.
අපි වියළි ඉඟුරු මිලදී ගන්නවා.
14%ක ජල ප්රතිශතයක් තියෙන ඒවා.
ලංකාවේ දැනට ඉඟුරු වැඩිම මිලට ගන්නේ එලිෆන්ට් හවුස් සමාගම.
ඔවුන් වියළි ඉඟුරු කිලෝ එකකට රුපියල් 600ක් ගෙවනවා.
මට එළකිරි එක හරහා PM කරලා සම්බන්ධ වෙන...